පපුව හාරගෙන ගියා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පන්සල් වලට මක්කටැයි අලි? මුන් ඔක්කොම පටලවගෙන ඉන්නේ.

    අලි, කොන්ක්‍රීට් නැත්නම් බුද්ධාගම ඉවරයි.
    සුද්දොන්ට පෙන්නලා රටට ඩොලර් හොයලත් ඉවරයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතිහාසේ විදිහට එක කොරන්න බැරි පුත්‍රයා...
    පිස්තොලේ ඉනේ තිබ්බ කාලෙකුත් තිබ්බා....
    පිස්තෝල හාමුදුරුවෝ කියල අහල තියෙනව මෙයාද ඒ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    ඇඩුනෙ නැති එක විතරයි.ඔක්කොම අලි ටික එකපාර මරපල්ලකො මේව අහන්න බෑ රිදෙනව:cry:




    මේ කතාව ඇත්තක් ද?

    89 යේ මිනී මරුවෝ පන්සලේ අලි වෙනුවෙන් කදුළු හෙලන අවස්ථාවක්🤣🤣🤣🤣

    යකෝ රනිල් අඩුම ගානෙ අවුරුදු 2කින් කාටව්ත් බෑ කියපු රට 180ක් හැරෙව්වා අනිත් පැත්තට. මූ මොනාද කරල තියෙන්නෙ? උගෙ තාත්තගෙ පම්පොරි ගගහා රට වටේ යන එකයි, Johny sins වගේ "මට හැම එකම පුලුවන් අනිත් අයට වඩා" ගගා ආතල් දීපු එකයි විතරනෙ බන්.
     
    • Haha
    Reactions: 2osama

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඇඩුනෙ නැති එක විතරයි.ඔක්කොම අලි ටික එකපාර මරපල්ලකො මේව අහන්න බෑ රිදෙනව:cry:




    මේ කතාව ඇත්තක් ද?

    man nam hithan naa, kulu gediyen eka paara gahala maranna bari wei.
    harak maradith kulu gediyen gahanawa eth u eka paara maren na.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Buddagame waradi pennuwama ai ban katholikda ahanne, katholika hari muslim hari waraddak penuwama piliganin. 😂 😂
    Apith baudda thama eth owa waradi deeta waradi kiyanna konda pana tiya ganin
    මොකක්ද ඌ කියලා තියෙන වැරැද්ද පෙරහැර බලන්න යන්නේ නෑ කියන එකද? ඇයි ඔයාට රිදුනේ? ඔයා නම් බුද්දාගමේ කියලා පෙනුනා පහුගිය ටිකේ මට.තමන්ගේ ආගම කියාගන්න බැරි කොන්ද පන නැති උන්නේ මේකේ ඉන්නේ...
     
    • Love
    Reactions: YelaWolf

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    Cow Appreciation Day GIF

    Filet Mignon Food GIF

    Go Vegan GIF by Catskill Animal Sanctuary

    Mr Bean Turkey GIF

    thanksgiving-fresh-cooked-turkey-b1pdvii04ao3rloo.gif
     
    Last edited: