පපුව හාරගෙන ගියා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,306
    100,142
    113
    ඔය ඇතාගේ සංරක්ෂණය කරපු සිරුර තියෙනවා නෙ ගිහින්ම බලාගන්න පුළුවං.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    පොඩි බුවා නම් තනිකර මැරය. කොහොමත් ඔය ලොකු ලොකු පන්සල් පල්ලි වල ආගමට එහෙමට තැනක් නෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අලි, කොන්ක්‍රීට් නැත්නම් බුද්ධාගම ඉවරයි.
    සුද්දොන්ට පෙන්නලා රටට ඩොලර් හොයලත් ඉවරයි.

    දැන් කන්ස්ට්‍රක්ෂන් හාන්ඳුරුවෝ හදන සැයවල් තමා තව වසර 1000 ක් විතර ගියාට පස්සේ ලංකාවට එන සුද්දන්ට පෙන්නලා ඩොලර් හම්බ කරන්නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්තෝල හාමුදුරුවෝ කියල අහල තියෙනව මෙයාද ඒ
    @kinkon ඔව් ඔව්... හැබැයි පන්සල උස්සලා තියන්න සැහෙන්න මහන්සි උනා...

    @YelaWolf උබට තරහා ගියාද ? ඉතිහාසේ මකන්න බෑ පුතා........ :LOL: :LOL: :LOL:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113
    Attention Please Love GIF by Simian Reflux