පපුව_රිදෙන එක normal ද?

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    matath oka thiyenawa.. gastritis walata godak welawata enne.. kokatath doc kenekta pennanna,,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පේන හැටියට ගැස්ට්‍රයිටිස් වගෙ
    හෙල් කැම මිරිස් කෑම අඩු කරන්න
    රෑ නිදාගන්න පැය දෙකකට කලින්වහ් කෑමකන්න
    ඩොකර් කෙනෙකුට පෙන්වලා පරික්ශා කරගන්න එකහොදයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    blood report එකක් අරන් cardiologist කෙනෙක් හම්බවෙයන් හැකි ඉක්මනින්. වෙන එක එක අය කියන එව්වා අහන්ඩ එපා. මොකද කොච්චර දන්නා කෙනෙක්ට උනත් වරදින්ඩ පුළුවන්.

    මේක මම දන්න nurse කෙනෙක් කිව්වා සිද්දියක්. එයාගේ staff එකේ nurse කෙනෙක්ගේ මහත්තයා ඔය වගේ ම රෑ පපුව රිදෙනවා කියලා. nurse ලා ඉතින් කොහොමත් දන්නවා වැඩියිනෙ, පොඩ්ඩක් බලලා gas අමාරුව තියෙන්නේ කියලා ඒකට පෙත්තක් දීලා නිදාගන්ඩ කියලා. පස්සේ ඒ මනුස්සයා මැරිලා heart attack එකක් ඇවිත්. ඊට පස්සේ අර nurse විලාප තියනවලු. එත් වෙන්ඩ ඕන දේ වෙලා ඉවරනේ.

    තව එකක් තමා එක එක අයට heart case එද්දී එන ලක්ෂණ වෙනස්. සමහරුන්ගේ පපුව රිදෙනවා. පපුව උඩ බරක් තිබ්බා වගේ රිදෙනවා. තව සමහරුන්ට එහෙම රිදෙන්නේ නැතුව heart attack එනවා. තව සමහරුන්ට පපුව රිදෙන්නේ නෑ, ඒ වෙනුවට පොඩ්ඩක් වැඩ කලත් තෙහෙට්ටුව දැනෙනවා, හතිය කියල මුලින් හිතෙන්නේ. එහෙම ලෙඩෙක් family doctor හම්බුනහම හතිය තියෙන්නේ කියල inhaler එහෙකුත් දීල තිබ්බා, පස්සේ පෙනහළු පරික්ෂා කරන්ඩ test එහෙකුත් කරන්ඩ ඕනේ කියලා. අනික තමා heart attack එකක් ඇවිත් හොස්පිටල් ඇඩ්මිට් වෙලා බෙහෙතුත් අරන් ගෙදර ආව ලෙඩා බලන්ඩ ඇවිත්, ලෙඩාගෙන් විස්තර අහලා heart attack එකට කලින් පපුව රිදුනේ නෑ කිව්වහම, "එහෙනම් ඔය heart attack නෙවේ වෙන ලෙඩක් දොස්තරලට වැරදිලා " කියල opinion දෙන බක පණ්ඩිත dial ඉන්න රටක් මේක.

    ඒ හින්දා ආයෙත් කියන්නේ ඉස්සරවෙලාම heart case එකක් නැතිබව ඒ සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන දොස්තර කෙනෙක්ගෙන් confirm කරගෙන ඊට පස්සේ කරන මගුලක් කරන්ඩ.
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    opd ekata pala hospital eke,ita passe ubata hart clinic ekata enna kiyayi,holter ekak dala balayi ecg ekakata passe MI(hart attack ) ekk hadenna issara wela palayan,me wenakota ubata hadila da danneth na,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ගෑස්ටික් බන්.. රිදෙනව නෙමේ ඇදුම් කනව නේද.. ඕපීඩී කෙනෙකුට පෙන්නුවත් ඊසීජී ලියල දෙන්නෙ.. වෙන බලන්න දෙයක් නෑ. උබ නෝමල් ඉන්න වෙලාවට හාට් රේට් කවුන්ට් කරපන්.. ඒකෙ අවුලක් නැත්නම් ඊසීජී එකක් තමා ලියල දෙන්නෙ. හැබැයි රේට් එක අවුල් නම් ඩොකා කියනව වහාම අරන් වරෙන් කියල.

    ගැස් වලට පපුව රිදෙනකොට රේට් එකේ වෙනසක් වෙන්නෙ නෑ.
    ඔමිප්‍රසෝල් 50mg කාඩ් එකක් අරන් ඕනෙ නම් බීල බලපන් සති 2ක්.. දවසට පෙති 2ක් කෑමට කලින්. Rs.20 card
    එක :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ ඔය ප්‍රශ්න මේකේ දාලා තවත් ලේඩේ වැඩි කර ගන්නේ නැතුව ඉක්මනට ඩොකෙක්ට පෙන්නපන්. මෙකේ ඉන්න කොන්දොස්තරලා උඹව ඉවර කොරයි

    :lol: