මචං දෙයක් උනා හෝ නොවුනා ඔය උබලගේ පේජ් අනං මනං තියනවනම් මේක පොඩ්ඩක් පබ්ලිෂ් කරලා දාපල්ලකෝ... 



කැමතිනම් විතරක්


ගස් කැපුවට පස්සෙ බෙරිහන් දීල වැඩක් නෑ. කපන්න ඉස්සෙල්ලා එකමුතු වෙන්න ඕන. දැන් මූව හිරේ දැම්ම කියල ගස් ටික ආයි පැළවෙනවද ? එකමුතු කමක් නැති නිසා මේ ඔක්කොම.