පබා කතාකරයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    2vip5ll.png

    28t8wh.png

    2qarbc8.png

    ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න ආසයි කියන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    වියදම් කරන් ගිහින් බලන්න තරම් වටින කතාවක්
    :D
     
    • Like
    Reactions: TROJAN-MAN

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න ආසයි කියන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    වියදම් කරන් ගිහින් බලන්න තරම් වටින කතාවක්
    :D

    හැම දේම පැහැදිලිව තියනවනම් :lol::lol::lol::lol:
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    එයාගේ අවාසනාවන්ත කතාව බලන්න අපි මොකටද සල්ලි දෙන්නේ :lol::lol::lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න ආසයි කියන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    වියදම් කරන් ගිහින් බලන්න තරම් වටින කතාවක්
    :D
    :lol::lol: anivaah,mata nam ithin dvdrip eka enakan ma inna wenawa:lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බලන්න එන අයට ඉන්ටවල් එකට පබා මන්ත්‍රී තුමිය ගානෙ රෝස් පානුයි වඩේයි ප්ලේන්ටියි දෙනවලු :P:P
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    එහෙම කියන්නෙපා. හැම මිනිසාටම යම් කිසි අකාරයක වටිනා කමක් තියෙනවා. මිනිසෙක් වෙන්නෙ බොහොම අමාරුයි ඒකට අතිවිශාල යහපත් කර්මයන් අවශ්‍යය වෙනවා. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ හැම මිනිසාටම වටිනා කමක් දෙන්නැති එකයි. දැන් බලන්න ඔහොම කියන අය ස්වයං වින්දනය කරලවත් නැතිවද ඔහොම කියන්නේ.අසැබි චිත්‍රපට හරි බලනවනේ. අන්න ඕක තමයි කුහක කම කියන්නේ. තමන් ඒ වගේ වැඩ කර කර අනෙකා කරන විට එයට ගැරහීම.
    සමාජයක් වශයෙන් හිතන්න කලින් තනි තනි පුද්ගලයා මේවා හිතලා උළුවට ගන්න ඕනා. දැන් ලංකාවේ මිනිස්සු හිතන්නේ පටු,ආත්මාර්ථකාමී, මොළ සේදීච් එවුන් ගාණටයි.
    පබා හෝ මොකා හෝ, හැම පුද්ගලයාටම දෙන්න වටිනා කමක්. ඒවගේ හිතලා තමන්ටත් වටිනා කමක් දෙන්න. ඊට පස්සේ තමයි ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහිවීමේ පාර වැටෙන්නේ.
    ශ්‍රේෂ්ඨ මිනිසුන් තමයි ලෝකය හොද පැත්තට හැරවෙන සේ වෙනස් කරන්නේ.

    :shocked::shocked::shocked:
    :eek::eek::eek:
    :baffled::baffled::baffled:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මාර සීන් එක, Film එකක් ගැහුවොත්, ගහපු උන් ඔක්කොම මාට්‍ටු:lol::lol: