පබා with අනර්කලී ....!!!!!!!

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒක තම්යි බන් ගොඩක් මිනිස්සුන්ගේ දැක්ම , එක එක පාටින් පඹයෙක් ඉල්ලුවත් ඡන්දය පාවිච්චි කරන අය ඉන්නවනේ , ඉතින් ඕක එච්චර දෙයක් නෙමේ , මිනිසුන් වටහා ගත යුතුයි , චරිත අතර වෙනස
    :yes: :yes:
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Machan, meika mata adala nei.....Eith ubei mei gon katha kiyewwama thama reply karana hithunei.

    Mechchara, aththa dana danath... Ei mehema katha kiyannei. UNP ekei unuth piligannawa yuddai kiyannei, samuhika prayathnayak.... Eka wena wenama karanna bei kiyala. MR yuddei dinneth nei, SF yuddei dinneth nei. Okkoma ekathu wunu hinda thama, yuddei dinnei.
    Pita ratin protest karanakota, mehei Human Rights violate wenawa kiyanakota, SF ta ewa ballanna onei unei nei. Moko eyata thibbei war eka karan yanna. Ei tika rajaya ta balaganna thibbei. Methana tharkayak nei, meika okkoma ekathu wela karapu deyak kiyala. Moko ehema nathnam, Air Force, Navy wala hamudapathiwaru mukuth karala nei ne. Serama karala thiyennei SF.

    Wiki pedia ekei ona tharam info thiyenawa. Eith ewa hoyala copy paste karanna kalin...Poddak hithala balapan. Thaman karana tharkaya harida kiyala.
    :)

    Hamoma ekathu wela thamai kare. Ithin mokada MR kiyawanne eya nisai dinne kiyala. Balapan mama wikipedia eke damme mokadda kiyala. Army commanders lage name list eka. Wena mukuth nemei. Hamom dannawa umba danne nathi unata Navy da, Airforce ekada Prabakaranwa maruwe kiyala. Airforce & Navy eka Ground force ekata Help keruwa eka aththa. Anith okkoma obstacles mada wadima sewayak keruwe army eka. Wena mukuth nemei.

    Umba....gei wayasa keeyada? moko samanyein 18 pahu karapu kenek mehema bolanda tharaka gei nei ne.... Politics unath danageina karanna onei. Un wadak kalei naththath.... Aduma ganei karannei mokakda kiyala hariyata dana ganna onei. Niliyak wela. "Waranaya" kiyannei mokakda kiyala wath dannei nathnam....thawa mona kathada. Eya Night Club ganei...Rasthiyadu ga gaha.... Ranga pana gaman igena ganna. Mona joke da..... Politics nodana....Janapriya Rallata chandei illana un serama ohoma gainath aththa thathwei....minussunta pennana onei. Ethakota wath unta chandei deepu unta molei padei.

    Mei......., Uba Paba ta VOTE karapu ekek nemei neida?
    :oo:

    Mage wayasa 24. Mama Colombo wala Bambalapitiye. Mama Gampaha nam Mama denawa Pabata vote ekak. Derana 360 gana katha karanna deyak naa. Un hadanne puluwan tharam katen ganna. oya patta W*** full try karanne opposition eka pal karanna. Derana eke owner Sarath Amunugamage owner. Danne naththam hoyala balapan. Umba kohomada kiyanne Paba night club ganei ,rasthiyadu gahanawa kiyala??? mUmba dakkada? Aney palayan ban yanna. Giyath mokada??? Ona tharam ministersla yanne. Wena kawruwath nemei Namal Rajapaksa, Yoshitha yanne naa wage. Mey rate inne Mervin Silva wage Parayanta vote karapu minissu. Ithin mona kathada? Wadagath minissunta vote keruwama waradi. Umba montisori talks yako denne. Umbage bolanda tharka ithin kiyala wadak naa
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    නිකන් ගොන් රිප්ලයි දාන්න එපා බං.උඹට වයස කීයද?:rolleyes:
    කවදාවත් යුද්දයක් සාමුහික ප්‍රයත්නයක් නැතිව දිනන්න බෑ බොල:no:
    එහෙම බැලුවොත් රනිල් ආවනම් SF ගෙදර ඒ වගේ මිනිහෙක් හිටියද කියලා දන්නෙත් නැති වෙන්න:lol: :lol:
    යකෝ යුද්දේ ගැන මට අලුතෙන් කියලා දෙන්න හදන්න එපා.උඹ ලංකාවෙද හිටියේ:rolleyes:
    AF, Navy එතකොට නිකන්ද හිටියේ:lol: :rofl:

    එහෙම අනිත් අයගේ discussion ඉස්සරහට තියෙවි.උඹ කලබල වෙන්න එපා.යකෝ මම පක්ෂයක් බදාගෙන නෙමෙයි කතා කරන්නේ.අනාර්කලී ආවත් ඔය ටිකම තමයි වෙන්නේ:nerd:
    නන්දා මාලනි:rolleyes: :lol: ඔලුව අත ගාලා බලපන් අං තියෙනවද කියලා :lol:
    උඹ ගම්පහ නේද?ඡන්දේ දුන්නේ පබාට නේද:lol: :lol:
    උඹ වගේ ගොන් තර්ක ගේන එකෙක් එක්ක විවාද කරන කාලෙත් අපරාදේ:P

    මූත් එක්ක කතා කරලා වැඩක් නෑ බං.මෙච්චර චාටර් වෙන එකියෙක් හොඳයි කියන්න තරම්.ෂුවර් එකටම පබාට ඡන්දේ දීපු එකෙක් :lol: :lol:

    Yakoo mama Pabata dunne naa. Paba gampaha nisa.Mama colombo. Umba Mervin silva kiyana parayata ne chande dunne. Umbe noogath kama post ekenma penawa. Pabata chande dunnath nathath umbata thiyana pu*ke amaruwa mokadda.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    b cool.
    4.gif

    මම මචන් නූගත්ද නැද්ද කියලා හොයනවට වඩා උඹ ගැන පොඩ්ඩක් කල්පනා කරපන්.
    මම මචන් ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයෙක් නෙමෙයි:no:
    ඇයි චන්චලාට බනිද්දි දිනුක අඬන්නේ:lol: :lol:
    btw උඹේ වයස කීයද? කීයට වෙනකන් ඉගෙනගෙන තියෙනවද:rolleyes:
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    b cool.
    4.gif

    මම මචන් නූගත්ද නැද්ද කියලා හොයනවට වඩා උඹ ගැන පොඩ්ඩක් කල්පනා කරපන්.
    මම මචන් ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයෙක් නෙමෙයි:no:
    ඇයි චන්චලාට බනිද්දි දිනුක අඬන්නේ:lol: :lol:
    btw උඹේ වයස කීයද? කීයට වෙනකන් ඉගෙනගෙන තියෙනවද:rolleyes:

    Hahahaha andanne naa ban.Age 24. ok Here's my education details.
    Cima Finalist. BSc. Accounting & Finance Graduate 2nd Upper by LSE, University of London.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Hahahaha andanne naa ban.Age 24. ok Here's my education details.
    Cima Finalist. BSc. Accounting & Finance Graduate 2nd Upper by LSE, University of London.
    ඇයි බං මෙච්චර උගත් එකෙක් වෙලා ඔහොම කතා කරන්නේ.
    උඹ අර මම දාපු වීඩියෝස් ටික නිකමට පොඩ්ඩක් බලපන්.උඹම කියපන් මිනිහෙක්ගේ බාහිර පෙනුමෙන් ඒ මනුස්සයගේ ප්‍රතිපත්ති කියන්න පුලුවන්ද කියලා:rolleyes:
    ඔය එක දෙයක් විතරයි.අනිත් කතා බලලම උඹේ අදහස කියපංකෝ:nerd:
    මමත් මෝඩයෙක් නෙමෙයි මචන්.
    4.gif
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඇයි බං මෙච්චර උගත් එකෙක් වෙලා ඔහොම කතා කරන්නේ.
    උඹ අර මම දාපු වීඩියෝස් ටික නිකමට පොඩ්ඩක් බලපන්.උඹම කියපන් මිනිහෙක්ගේ බාහිර පෙනුමෙන් ඒ මනුස්සයගේ ප්‍රතිපත්ති කියන්න පුලුවන්ද කියලා:rolleyes:
    ඔය එක දෙයක් විතරයි.අනිත් කතා බලලම උඹේ අදහස කියපංකෝ:nerd:
    මමත් මෝඩයෙක් නෙමෙයි මචන්.
    4.gif

    Apooo Derana 360 talk show eka ganna deyak naa. Eya hadanne hama dema katin ganna. Aneka Upeksha is still a beginner to politics, she's not fluent in sinhala also ne. We have to see by her side to ne machan. 360 is good for matured politicians. I dont know why she went there. 360 is not balanced. Hope you agree with me. Some how trying to get words from there mouth. Did u see the 360 show with Mervin silva :lol::lol::lol::lol: ??? She didnt ask much from him.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Apooo Derana 360 talk show eka ganna deyak naa. Eya hadanne hama dema katin ganna. Aneka Upeksha is still a beginner to politics, she's not fluent in sinhala also ne. We have to see by her side to ne machan. 360 is good for matured politicians. I dont know why she went there. 360 is not balanced. Hope you agree with me. Some how trying to get words from there mouth. Did u see the 360 show with Mervin silva :lol::lol::lol::lol: ??? She didnt ask much from him.
    Ok machan.මම පක්ෂ බේදයක් නැතුව කතා කරන්නේ බං.මොනා උනත් වැඩක් නෑ කතා කරලා.
    ඇයි අපේ රටේ මිනිස්සු නාට්‍යකට රටේ අනාගතය බාර කරන්න තරම් මෝඩ.
    උඹේ අදහස උඹ තියන් ඉඳපන්.මගේ මතයේ මම ඉන්නම්
    4.gif

    one day u'l understand
    මට මේ ටික විතරක් කියපන්
    කවදාහරි අනාර්-කෙලි 360ට ඇවිත් ඔය වගේම ඇන ගත්තොත් උඹ එදාටත් මේ විදිහටම කතා කරනවද:rolleyes:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    අනර්කලී තවමත් පළාත් සභා මත්රිවරියකි ...පළාත් සභා යනු සුදු අලියෙක් පමණි ...ඉන් මින්සුනට දැනෙන සේවය වන්නේ නැත ....එය හුදෙක් නවක මන්තිවරුන්ට අත්දැකීම් ලබා ගත හැකි ස්ථානයකි.. නමුත් පාර්ලිමේන්තුව යනු මෙරට උතරිතර ආයතන අතුරින් එකකි .....මෙරට ට ගැලෙපෙන නීති සම්පසනය වන්නේ මෙමගිනි... එවැනි ස්ථානයකට පබා නොගැලෙපෙන බව ඇය දෙරණ 360 දී මානව ඔප්පු කරන ලදී.... මෙවැනි සකචාවක් මැතිවරණය අබියස තැබුවේ නම් පබාට කුමක් වේවිද ....?නියත වශයෙන්ම පබාගේ චන්ද දායකයින් අද පසුටවීලි වනු නොඅනුමානය .....ඇයගේ දේශපාලන දැනුමට අනුව මහින්ද මෙරටට කල දෙයක් නැත.....ඔහු කලේ ශිත කාමර වල සිට සටන මෙහෙය වීම පමණි ....සටන්හේ නියම උරුමහ කරුවා කෞරුන්ධ යන වග මුළු මහත් සමාජයම දනී....පබා සහ අනර්කලී , රෝසි යන අය සංසන්දනය කිරීමෙන් පලක් නැත .......මන්ද යත් ඔඋන් එකම බෝට්ටුවේ බැවිනි... නමුත් මින් පැහැදිලි වන්නේ කුමක්ද....?????මෙරට ජන සමාජය නළුවන් ආදරයෙන් පිළිගන්න බව නොවේද ...????ඔඋන් එයට සුදුසුද ..?? දේශපාන දැනුම ඔඋන්ට තිබේද යන සාදක චන්දදයක්යින්ට වැදගත් නැත ....සරලවම කිවහොත් අද සමාජය උඩු යටිකුරු වී ඇත .....මේ ගෙවෙන්නේ අබුධස්ස කාලයෛ....මෙකල බොල් වී ජලයෙහි යට යන අතර මහා කළු ගල් ජලයෙහි පාවේ... අද හැම ශේට්‍රයකම සිදී වී ඇත්තේ මෙයඊ... හෙට දිනයේදී ඉරාජ් පාර්ලිමේන්තුවට තේරි පත් උවත් අප පුදුම විය යුතු නැත....

    yap :yes::yes::yes:
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Ok machan.මම පක්ෂ බේදයක් නැතුව කතා කරන්නේ බං.මොනා උනත් වැඩක් නෑ කතා කරලා.
    ඇයි අපේ රටේ මිනිස්සු නාට්‍යකට රටේ අනාගතය බාර කරන්න තරම් මෝඩ.
    උඹේ අදහස උඹ තියන් ඉඳපන්.මගේ මතයේ මම ඉන්නම්
    4.gif

    one day u'l understand
    මට මේ ටික විතරක් කියපන්
    කවදාහරි අනාර්-කෙලි 360ට ඇවිත් ඔය වගේම ඇන ගත්තොත් උඹ එදාටත් මේ විදිහටම කතා කරනවද:rolleyes:

    Well Anarkali has a different reputation. You saw the news during the Hikka beach festival insident ne. Is it fair to compare Anarkali with Paba?

    Well Anarkali was in SriLanka, but Paba was in abroad ne. Anarkali can handle sinhala better than Paba. But I dont think she cant handle the 360 discussion. If you watch the videos carefully you will realise how she ask those questions. How tricky and all. Thats why I told 360 is for Matured politicians, not for beginners.

    To enter the politics all it matter is Publicity. So the actors has a slightly higher advantage. Such as Vije Kumaratunga, Jeewan Kumaratunga, Rosee Senanayaka, Ranjan Ramanayaka, Anarkali, Upeksha etc. Its not only in Srilanka its throughout the world. In USA the President Ronald Regan is an actor. But if they enter into politics they have to give up drama and all like Jeewan & Rosee. Otherwise it will become a salad.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Well Anarkali has a different reputation. You saw the news during the Hikka beach festival insident ne. Is it fair to compare Anarkali with Paba?
    ado i didnt ne.do u hav 4tos or videos:rolleyes:i'm aware abt hikka festival scenes.is there any incident that has a involvement with anar:rolleyes:
    Well Anarkali was in SriLanka, but Paba was in abroad ne. Anarkali can handle sinhala better than Paba. But I dont think she cant handle the 360 discussion. If you watch the videos carefully you will realise how she ask those questions. How tricky and all. Thats why I told 360 is for Matured politicians, not for beginners.
    i dont think anarkali can handle sinhala better than paba:P
    is that a excuse for acting like a actress in a talk show.no way:no::no:
    To enter the politics all it matter is Publicity. So the actors has a slightly higher advantage. Such as Vije Kumaratunga, Jeewan Kumaratunga, Rosee Senanayaka, Ranjan Ramanayaka, Anarkali, Upeksha etc. Its not only in Srilanka its throughout the world. In USA the President Ronald Regan is an actor. But if they enter into politics they have to give up drama and all like Jeewan & Rosee. Otherwise it will become a salad
    here i'm agree with u.
    but stil i dont think paba is suitable for politics .not at all:no::no:
    btw nice to see someone like u in EK:)
     
    • Like
    Reactions: dinukaperera

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Hamoma ekathu wela thamai kare. Ithin mokada MR kiyawanne eya nisai dinne kiyala. Balapan mama wikipedia eke damme mokadda kiyala. Army commanders lage name list eka. Wena mukuth nemei. Hamom dannawa umba danne nathi unata Navy da, Airforce ekada Prabakaranwa maruwe kiyala. Airforce & Navy eka Ground force ekata Help keruwa eka aththa. Anith okkoma obstacles mada wadima sewayak keruwe army eka. Wena mukuth nemei.

    Mage wayasa 24. Mama Colombo wala Bambalapitiye. Mama Gampaha nam Mama denawa Pabata vote ekak. Derana 360 gana katha karanna deyak naa. Un hadanne puluwan tharam katen ganna. oya patta W*** full try karanne opposition eka pal karanna. Derana eke owner Sarath Amunugamage owner. Danne naththam hoyala balapan. Umba kohomada kiyanne Paba night club ganei ,rasthiyadu gahanawa kiyala??? mUmba dakkada? Aney palayan ban yanna. Giyath mokada??? Ona tharam ministersla yanne. Wena kawruwath nemei Namal Rajapaksa, Yoshitha yanne naa wage. Mey rate inne Mervin Silva wage Parayanta vote karapu minissu. Ithin mona kathada? Wadagath minissunta vote keruwama waradi. Umba montisori talks yako denne. Umbage bolanda tharka ithin kiyala wadak naa

    මෙතන Check කරලා බලපන් UNP කී දෙනෙක්..... එකිව වලට ගැලපෙන්නේ නැ කියලා තේරැම් අරන් තියෙනවද? පක්ෂේ නෙමෙයි....රට ගැනයි හිතන්න ඕනේ.

    විවේචනය කරන්න ඕනේ....නැත්නම් මොන මහාරජා ආවත් යහපතක් වෙන්නේ නැ. එත් තේරුමක් නැති විවේචන කරලා තේරුමක් නැ.

    උඹ එදා...360 මුල ඉඳන් බලලා නැ. නැත්නම් "Umba kohomada kiyanne Paba night club ganei ,rasthiyadu gahanawa kiyala??? mUmba dakkada? Aney palayan ban yanna." මේ කතාව කොහෙද කිව්වේ කියලා අහන්නෙත් නැ.

    ඇත්ත පිළිගනින්..... කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ... යමක් පොඩ්ඩක් විචාරශිලි ව බලන්න බැයි නම්..... නිමල් සිරිපාල, අනර්කලී..... වගේ උන්ව පාර්ලිමේන්තුවට යැව්වෙත් මේ වගේ මොඩයො ම තමා. පබා නවකයෙක් කියලා.... පාර්ලිමේන්තුවේ තියෙන ඡන්ද වලදි....එකිගේ ඡන්දේ නොසලකා හරිනවාද? මුකුත් දන්නෙත් නැතුව ආණ්ඩුව මොන බයිලා ගෙනාවත්.... හරිද...වැරදිද කියලා දන්නෙත් නැතුව අනිත් උන් දෙනවට එහෙයියා කියලා ඡන්දේ දෙයි.

    මහින්ද කියනවා නම්....එයා තනියෙන් යුද්ධේ කලේ කියලා...... ඇත්ත මොකක්ද කියලා මිනිස්සු දන්නවා. SF ට තනියෙන් යුද්ධ කරලා රට බේර ගන්න පුලුවන් නම්... SF 2005 ට කලින් ඉඳලා එහෙම නොකර.... රටට කරලා තියෙන්නේ ලොකු ද්‍රොහි කමක්.

    පක්ෂේ හින්දා.....මුන්ව...බේර ගන්න හදන එක විතරයි...උඹේ කතා වල තියෙන්නේ....ඉට වඩා දෙයක් නැ.

    කාට පක්ෂ උනත්.....ඇත්තටම.....හරි දුකක් ඇති උනා....එ වගේ Channel එක
    ...බය නැතුව කතා කරන එ නිවේදිකාවව උඹ හඳුන්වපු විදිහට....මඩ ගැහුව නම් එහෙම කතා කලාට කමක් නැ...එත් ඇත්ත තත්වේ ගැන කතා කරන හින්දා තමා....උත්තර දෙන්න අමාරු.

    එත් එක්කම....අද ස්වාධිනව වැඩ කරන චැනල් එක සිරස කියලා....හිතන් ඉන්නවා නම්....දෙරණ පක්ෂාග්‍රාහි චැනල් එකක් තමා.
     
    • Like
    Reactions: suranga84

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ado i didnt ne.do u hav 4tos or videos:rolleyes:i'm aware abt hikka festival scenes.is there any incident that has a involvement with anar:rolleyes:

    One of my friend went to that event. I didnt got permission to go :P:P:P:P . He said Anar came in a swim suit. But in newspapers it appeared as an actor started dancing in nude. hehehehe.

    i dont think anarkali can handle sinhala better than paba:P
    is that a excuse for acting like a actress in a talk show.no way:no::no:
    Hmmm i dont know about this but both paba & Anar are not tough characters. When compared with Pavithraa wow she's tougher than a male politician :lol::lol::lol::lol::lol:

    here i'm agree with u.
    but stil i dont think paba is suitable for politics .not at all:no::no:
    btw nice to see someone like u in EK:)

    Not only Paba. There are many people who I personnely doesnt like people to join politics. I didnt like Paba,Sanath, Arjuna, Sarath Fonseka, Anarkali, and there are more. They are experts in one area, But in politics its about very very dirty politics. Yeah nice to meet someone like you. Rep++
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙතන Check කරලා බලපන් UNP කී දෙනෙක්..... එකිව වලට ගැලපෙන්නේ නැ කියලා තේරැම් අරන් තියෙනවද? පක්ෂේ නෙමෙයි....රට ගැනයි හිතන්න ඕනේ.

    විවේචනය කරන්න ඕනේ....නැත්නම් මොන මහාරජා ආවත් යහපතක් වෙන්නේ නැ. එත් තේරුමක් නැති විවේචන කරලා තේරුමක් නැ.

    උඹ එදා...360 මුල ඉඳන් බලලා නැ. නැත්නම් "Umba kohomada kiyanne Paba night club ganei ,rasthiyadu gahanawa kiyala??? mUmba dakkada? Aney palayan ban yanna." මේ කතාව කොහෙද කිව්වේ කියලා අහන්නෙත් නැ.

    ඇත්ත පිළිගනින්..... කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ... යමක් පොඩ්ඩක් විචාරශිලි ව බලන්න බැයි නම්..... නිමල් සිරිපාල, අනර්කලී..... වගේ උන්ව පාර්ලිමේන්තුවට යැව්වෙත් මේ වගේ මොඩයො ම තමා. පබා නවකයෙක් කියලා.... පාර්ලිමේන්තුවේ තියෙන ඡන්ද වලදි....එකිගේ ඡන්දේ නොසලකා හරිනවාද? මුකුත් දන්නෙත් නැතුව ආණ්ඩුව මොන බයිලා ගෙනාවත්.... හරිද...වැරදිද කියලා දන්නෙත් නැතුව අනිත් උන් දෙනවට එහෙයියා කියලා ඡන්දේ දෙයි.

    මහින්ද කියනවා නම්....එයා තනියෙන් යුද්ධේ කලේ කියලා...... ඇත්ත මොකක්ද කියලා මිනිස්සු දන්නවා. SF ට තනියෙන් යුද්ධ කරලා රට බේර ගන්න පුලුවන් නම්... SF 2005 ට කලින් ඉඳලා එහෙම නොකර.... රටට කරලා තියෙන්නේ ලොකු ද්‍රොහි කමක්.

    පක්ෂේ හින්දා.....මුන්ව...බේර ගන්න හදන එක විතරයි...උඹේ කතා වල තියෙන්නේ....ඉට වඩා දෙයක් නැ.

    කාට පක්ෂ උනත්.....ඇත්තටම.....හරි දුකක් ඇති උනා....එ වගේ Channel එක
    ...බය නැතුව කතා කරන එ නිවේදිකාවව උඹ හඳුන්වපු විදිහට....මඩ ගැහුව නම් එහෙම කතා කලාට කමක් නැ...එත් ඇත්ත තත්වේ ගැන කතා කරන හින්දා තමා....උත්තර දෙන්න අමාරු.

    එත් එක්කම....අද ස්වාධිනව වැඩ කරන චැනල් එක සිරස කියලා....හිතන් ඉන්නවා නම්....දෙරණ පක්ෂාග්‍රාහි චැනල් එකක් තමා.
    100% agree with u bro
    නියමෙට කියලා තියෙනවා
    11.gif

    මෙව්වා කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් නෑ:no:
    මේ වගේ උගත් උනුත් මෙහෙම කියනවා නම් ඉතින් රටේ අනිත් මිනිස්සු ගැන කුමන කතාද:(
    මේකි නවකයි කියලා මංත්‍රි කෙනෙක්ට අයිති වෙන බලතල,වරප්‍රසාද නැති වෙනවද.නෑනේ
    රටක සංවර්ධනයට ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනි.මේ වගේ උන් හිටියම ඒවා කොහොමද වෙන්නේ.විවාදයකදි කතා කරගන්නවත් පුලුවන්ද:angry:
    එදා ඒකිගෙන් 13,17 සංශෝධන ගැන අහපු වෙලාවෙ උත්තර දීපු හැටි දැක්කද.මේකටද දේශපාලනය කියන්නේ
    මට දුක මේවා දැක දැකත් ඒවා සාධරණියකරනය කරන කොට්ඨාශක් අපි අතර ඉන්න එක ගැන
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    100% agree with u bro
    නියමෙට කියලා තියෙනවා
    11.gif

    මෙව්වා කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් නෑ:no:
    මේ වගේ උගත් උනුත් මෙහෙම කියනවා නම් ඉතින් රටේ අනිත් මිනිස්සු ගැන කුමන කතාද:(
    මේකි නවකයි කියලා මංත්‍රි කෙනෙක්ට අයිති වෙන බලතල,වරප්‍රසාද නැති වෙනවද.නෑනේ
    රටක සංවර්ධනයට ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනි.මේ වගේ උන් හිටියම ඒවා කොහොමද වෙන්නේ.විවාදයකදි කතා කරගන්නවත් පුලුවන්ද:angry:
    එදා ඒකිගෙන් 13,17 ස1ශෝධන ගැන අහපු වෙලාවෙ උත්තර දීපු හැටි දැක්කද.මේකටද දේශපාලනය කියන්නේ
    මට දුක මේවා දැක දැකත් ඒවා සාධරණියකරනය කරන කොට්ඨාශක් අපි අතර ඉන්න එක ගැන

    හැම දේම.....පක්ෂාග්‍රාහිව බැලුවම බන්...ප්‍රශ්නේ තියෙන්නේ....

    අද ලංකාවේ ගොඩ දෙනෙක් බුද්ධිමත්...ඔක්කොම වගේ උපාධිධාරියෝ.... එත් මේ දේශපාලනය පුරුදු කරපු...මොන කෙලියක් උනත් පක්ෂේ හරි...කියලා තේරුම් ගනින් කියන...ආකල්පේ වෙනස් කරලා බලන්නේ නැනේ....

    එකයි..මේ ඔක්කොම.....හැබැයි....මේ Thread එකේ එහෙම නොවන පිරිසකුත් ඉන්නවා කියල දැක්කා.