පබා with අනර්කලී ....!!!!!!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ තාම නැ පුලුවන්නම් සෙට් කරලා දියන්
    11.gif
    :lol: :lol: දුන්නානම් කොහොමද
    9.gif


    670315054e3427f345e11ca5fda82d9302d2b2.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැම දේම.....පක්ෂාග්‍රාහිව බැලුවම බන්...ප්‍රශ්නේ තියෙන්නේ....

    අද ලංකාවේ ගොඩ දෙනෙක් බුද්ධිමත්...ඔක්කොම වගේ උපාධිධාරියෝ.... එත් මේ දේශපාලනය පුරුදු කරපු...මොන කෙලියක් උනත් පක්ෂේ හරි...කියලා තේරුම් ගනින් කියන...ආකල්පේ වෙනස් කරලා බලන්නේ නැනේ....

    එකයි..මේ ඔක්කොම.....හැබැයි....මේ Thread එකේ එහෙම නොවන පිරිසකුත් ඉන්නවා කියල දැක්කා.
    ඒක තමයි බං.මොන පක්ෂේ උනත් වරද දකින් නැතුව එකම පක්ෂයක් සුදු අලියෙක් විදිහට දකිද්දි ඔහොම වෙනවා මචන්.:nerd::dull:
    දැන්නම් ටික ටික හොඳ දේ හොඳයි නරක දේ නරකයි කියන පිරිසක් ඉන්න එක ගැන සතුටුයි:)
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මෙකිට හම්බවෙන්නේ ''ඇමතිවරුන්ගේ යටිතල පහසුකම්'' ඇමති කම
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙකිට හම්බවෙන්නේ ''ඇමතිවරුන්ගේ යටිතල පහසුකම්'' ඇමති කම
    :shocked: :lol: :lol:
    parliment manthi kenek :lol:
    ඒකනේ.විපක්ෂේ උන් ටික ප්‍රතිසංවිධාන පැත්තක් තියලා මේකි ලඟ වාඩි වෙන්න ට්‍රයි කරනවා ඇති..ලොල්:lol: :lol: :rofl:
     

    destroyer

    Member
    Sep 8, 2007
    206
    10
    0
    ME PARE CHANDHEN PATHWELA APU AYE GANE PODDAK HARILA BALANNA...MAMA DANNE NA AIY LANKAWE CHANDHEDAYIKEYAN NOSUDHUSU PUDGALAYIN PATHKERANNE KIYELA...

    MERVIN SILVA DISTRICT 2ND
    ROHITHA BOGOLLAGAMA, BILINDA MOROGODA WANI BUDDIMATH AYAE ELIYETA HABAI DUMINDA SILVA ATHULE
    PROFESSOR SARATH AMUNUGAM AWE DISTRICT LAST HABAI PALAWANIYA CHANDE WELAWE MARE KRIYAWELA YEDUNU AYEK
    GIYE PARE SPORTS MINISTER KOCHARA SALLI GAHALA TIYENEWADA EYA ME SARE GIYA PARETE WADA IHELA CHANDE LABILA
    KALUTARA DISTRICT EKE PAHIDILI DUSHENA CHODENAWETA LAKWU ROHITHA ABEYGUBEWARDENA DISTRICT 3RD

    SB DISANYAKA HIGHER STUDIES MINISTER - EYA SUDUSUDA
    PROFESSOR SARATH AMUNUGAMA NIYOGYA AMATHYA HABAI KISIMA SUDUSUKAMAK NATHI AYE LOKU AMATHIKAM....ROHITHA ABEYGUNAWARDENATA PORTS MINISTRY

    ME WAGE ONETHARAM TIYENEWA MATAKA NE....MEHEME GIYOTH PULUWANDA RATA HADANNA....KENEK HADURUWE NATTHANG HONDATA BORU KIYENE EKETA AIY OCHARA RAWETENNE....JANATAWA ME RALLETA AHUWELA....SUDUSU NATHI AYE ENAKOTA APE RATE VINASE WENEWA

    LANKIKA JANATAWANI ME OBE AWADANYETA PINISAI
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නළුවො කරන්නෙ රඟපාන එක

    අන්න ඒ ඇත්ත තාම මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ:)


    සමීක්ශණ වලට අනුව ලංකවෙ ළමයින්ගෙ බුද්ධිඵලය ඉහලයි ලු.
    ඔය කියන විදියට එක්කො ලමයි ලොකු වෙද්දි මොට්ට වෙනව නැත්නං අර සමීක්ෂණයත් කරන්න , ලංකාවෙ ආර්ථික වර්ධන වේගය හොයපු මහින්දගේ ප්‍රබන්ධ බලකායෙ කෙනෙක්
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නළුවො කරන්නෙ රඟපාන එක

    අන්න ඒ ඇත්ත තාම මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ:)


    සමීක්ශණ වලට අනුව ලංකවෙ ළමයින්ගෙ බුද්ධිඵලය ඉහලයි ලු.
    ඔය කියන විදියට එක්කො ලමයි ලොකු වෙද්දි මොට්ට වෙනව නැත්නං අර සමීක්ෂණයත් කරන්න , ලංකාවෙ ආර්ථික වර්ධන වේගය හොයපු මහින්දගේ ප්‍රබන්ධ බලකායෙ කෙනෙක්

    :lol::lol::lol: