පමණට_වැඩිය_වතුර_බිව්වොත්_මුත්‍රාශයේ_ගල්

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
යහලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනවා...
එත් යහලුවා දන්නේ නෑද්ද එළකිරි එකේ නීති පද්ධතියක් තියෙනවා..
ලංකාවේ වෙනත් සයිට් වල නම් පල කරන්න තහනම්, විත්තිය.. ? :)

:lol::lol: ඔච්චර කල් ඉඳලත් ඕක දන්නේ නැද්ද යාලුවා?

එළකිරි එකේ පල කරන්න බැරි ලන්කාවේ ෆෝරම් සයිට් වල ලිපිනයන් සහ එළකිරි හා තරඟ වදින අඩවි පමනයි. ලංකාවේ පිලිගත් පුවත් පතක් මෙනෙහි කිරීමෙන් කිසිම නීතිවිරෝධි දෙයක් සිදුවන්නේ නැහැ.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    modaya...wathura biwwama ehema athiwena gal diya karanna puluwan kiyala ahala nadda?
    umbala wage harak innawane lankaweth...shik

    යහලුවා, ඔය ලිපිය මුලුමනින්ම කියවන්න.
    තෙරුමක් නෑතිව උඩින් පල්ලෙන් කියවන්නේ නෑතිව...

    ලංකාවේ ඔය වගේ යහලුවන් කිහිප දෙනෙක් හින්දයී, අපේ යහලුවන්ගේ අදහස්, අපිත් එක්ක බෙදා ගන්න, මෑළිවෙන්නේ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    I know many post worthless articles and few sentences in here and link to their site to get traffic from elakiri.
    Anyway many news papers only request you to give courtesy for them.
    So post "Courtesy Silumina" or - Silumina
    at end of the Article. :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: ඔච්චර කල් ඉඳලත් ඕක දන්නේ නැද්ද යාලුවා?

    එළකිරි එකේ පල කරන්න බැරි ලන්කාවේ ෆෝරම් සයිට් වල ලිපිනයන් සහ එළකිරි හා තරඟ වදින අඩවි පමනයි. ලංකාවේ පිලිගත් පුවත් පතක් මෙනෙහි කිරීමෙන් කිසිම නීතිවිරෝධි දෙයක් සිදුවන්නේ නැහැ.

    දෑන් යහලුවා මාත් එක්ක මේ තරම් තර්ක කරන්න තරම් මං වරදක් නම් කරලා නෑ...
    යහලුවා මගේ මේ ත්‍රේඩ් එක විතරද මුල්ම වතාවට කියවලා තියෙන්නේ..
    මං එළකිරියත් එක්ක බොහො කාලයක් තිස්සේ ලෙඩ රොග ගෑන වෑදගත් ලිපි බෙදා හදා ගෙන තියෙනවා..
    වෙලාවක් තිබ්බ නම්, මගේ ත්‍රේඩ්ස් බලන්න..
    මගේ වෑරද්ද මං නිවෑරදි කර ගන්නම්.. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තූතියි මේක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ? :) කියෙව්වට උත්තරේ හම්බුනේ නෑ :oo:

    අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.
    මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්‍රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා.

    යහලුවාත් ලිපිය කියවලා නෑ වගේ..
    එක පුද්ගලයෙකු කිව්ව දෙයක් වෙනුවෙන්..
    ප්‍රශ්න කරන්නේ නෑතිව..

    මුලු ලිපියම කියවන්න..
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    යහලුවාත් ලිපිය කියවලා නෑ වගේ..
    එක පුද්ගලයෙකු කිව්ව දෙයක් වෙනුවෙන්..
    ප්‍රශ්න කරන්නේ නෑතිව..

    මුලු ලිපියම කියවන්න..
    බොහොම ස්තූතියි , ඒ කොටස දැක්කෙ නෑ :)
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Machan wadi pura wathura biwwa kiyala mehema deyak enawa kiyana eka wishwasa karanna amarui..moko api nam ahala thiyenna wadipurawathura bonna kiyalai.
    anika oya kiyana gal diya karana rasayanikaye sandranaya adu wenawa wagema wadipurawathura bona eken muthrath thanuka wenawa..eh hinda gal athiwime hakiyawa thawath adu wenawa... :yes:
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    mama hithagena hitiye wathura godak bona eka hodai kiyala.
    danui danne wadiyamath hoda ne kiyala.
    thanx yaluwa.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    EΜΙFΞXΛ;7222305 said:
    Machan wadi pura wathura biwwa kiyala mehema deyak enawa kiyana eka wishwasa karanna amarui..moko api nam ahala thiyenna wadipurawathura bonna kiyalai.
    anika oya kiyana gal diya karana rasayanikaye sandranaya adu wenawa wagema wadipurawathura bona eken muthrath thanuka wenawa..eh hinda gal athiwime hakiyawa thawath adu wenawa... :yes:

    අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.
    මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්‍රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා.

    යහලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනවා..
    අපිත් මුලදි ඒ මතයේ තමයී හිටියේ...

    එ හින්දමයි.. මේ ලිපිය අපේ යහලුවන් එක්ක බෙදා ගන්න හිතුවේ.. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් එක කියෙව්වා නම්,
    මොනවා හරි දෙයක් කියලා යන්න...

    ආත්මාර්තකාම් වෙන්නේ නෑතිව...
    එතකොට මේ ත්‍රේඩ් එක බලපු නෑති අයටත් බලාගන්න පුලුවන් වෙයී.. :)

    :)
     
    • Like
    Reactions: koondeGoda

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    umba daana thread godak hondai! gatta site eka kanna da ban api ta!eka nisa gatta site eken wedak ne!umba daapan machan me wage thawa honda thread!
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    යහලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනවා..
    අපිත් මුලදි ඒ මතයේ තමයී හිටියේ...

    එ හින්දමයි.. මේ ලිපිය අපේ යහලුවන් එක්ක බෙදා ගන්න හිතුවේ.. :)

    විද්‍යාව ටිකෙන් ටික දියුණු වෙද්දි කලින් කියපු දේවල් ආයෙම වැරදි කියනව..අලුත් සොයාගැනීම් කරනව..හැබයි මේ හැමදේටම ප්‍රත්‍යක්ශවෙන දේකුත් අපිට තියෙනව..අපේ සිංහල වෙදකම..ඒකෙ මේ වගේ වෙනස්කම් කාලෙන් කාලෙට වෙන්නෙ නැහැ නේද?

    කොහොම උනත් මේදේවල් ගැන අපිව දැනුවත් කරන එකට ස්තුති:D