පමණට_වැඩිය_වතුර_බිව්වොත්_මුත්‍රාශයේ_ගල්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    EΜΙFΞXΛ;7223456 said:
    විද්‍යාව ටිකෙන් ටික දියුණු වෙද්දි කලින් කියපු දේවල් ආයෙම වැරදි කියනව..අලුත් සොයාගැනීම් කරනව..හැබයි මේ හැමදේටම ප්‍රත්‍යක්ශවෙන දේකුත් අපිට තියෙනව..අපේ සිංහල වෙදකම..ඒකෙ මේ වගේ වෙනස්කම් කාලෙන් කාලෙට වෙන්නෙ නැහැ නේද?

    කොහොම උනත් මේදේවල් ගැන අපිව දැනුවත් කරන එකට ස්තුති:D

    යහලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනවා..
    සිංහල වෙදකම ගෑන, කියපු කතාව නම්, හරි.. :)
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28

    යහලුවා, අපි කොපි කලාට,
    අපි හෑමොමත් එක්ක බෙදා හදා ගන්නවා....
    සමහර අය එහෙමවත් කරන්නේ නෑනේ..

    ඒ ලින්ක් එක මෙතන දෑම්මොත්, හෑමොම වගේ එ ලිපිය කියවන්න යයී.
    එව්ට, එළකිරි එකේදී මෙවන් වෑදගත් තොරතුරු, බෙදා ගන්න අයට, එය අසාධාරණයක් වෙනවා..

    To be honest if someone says drinking too much water causes bladder stones, dat's bull. but the opposite of it, which is not drinking enough water causes bladder stones. Then that's true. ask any doctor if you are not sure.

    But that's my opinion about your post. what i am going to say here is not regarding that. It about providing to the ek community, the resources you used to create your post.

    Bro, 'x-pert' kiwwa eke atthak thiyenawa. Normally i don't care if someone posts crap like this about anything else other than sensitive things like people's health. Oyta wada tikuk mole pawichchi karanna one.

    Health sambandawa post ekuk karanakota wadaguth de, ewa copy karala dammada, links daala ekakiri eke popularity eka adu weyda kiyana eke nemey. Health post danakota oyta wada responsible wenna kiyala kalinuth mama ubata mathak kala. machn e wage deyuk daanakota wadagath resource ekakata reference danna ona. nathnum ona pissekuta methana awith ona post ekuk danna puluwunne. ara thiyenne samahara post fone eke left ear eken answer karanna wage bull shit. reference nodammama thamay ewa katawuth wishwasa karannada nadda kiyala hitha gunna bari. ethkota thamay elakiri eke posts wadakata nathi pal dewul wenne. ewagema uba doctor kenek nemeyne, uba dunne nathuwa waradi medical advice ekuk unreliable source ekakin copy karala methana dammoth, ewa pili aragena anugamanaya karana aya paw mchn.

    eka nisa thamange mole oyta wada pawichchi karapan. i encourge u postin posts regarding health. dats very good. but please put references to them so people can check them out and truly believe in them. and that will NOT effect elakiri popularity trust me. Your posts also become more trustworthy and valuable to elakiri members.

    Also before you post, pls google your info. make sure they are correct and you can refer to trustworthy sources. Site like hoaxslayer, urbanlegends, about.com give insight to many crappy email medical advices we get giving the truth about them.

    If you post useless medical advices or even worse unreliable once that can possibly cause even a bit discomfort to others, you won't be doing a service. You will b another person who spreads lies and false info. Ofcourse people with common sense will not take them seriously anyway without double checking them with trustworthy online resources etc. If you provide reference to good resources your posts become indeed valuable to the ek community.

    This is not to insult you bro. This is to help u do the right thing.
     
    Last edited:

    යහලුවා, මම දොස්තර වරයෙක් නොවුනත්
    මම ෆාමසියේ වෑඩ කරන්නේ, ඒ හින්ද මං උනත් තෙරෑමක් නෑතිව හොයන්නේ බලන්නේ නෑතිව යම් තොරතුරක්, බෙදා හදා ගන්න යන්නේ නෑ.

    අනික මං හිතුවා මේ තරම් දෙයක් අපිට කියනවා නම්, මේ යහලුවා එළකිරි එකට හොද සෙවයක් කරපු කෙනෙක් වෙන්න ඈති කියලා..

    බලාගෙන යද්දි ඔය යහලුවා කිසිම වෑදගත් කමක්
    ඈති ත්‍රෙඩ් එකක්වත් එළකිරියට පළකරලා නෑ..

    ඒ හින්දා යහලුවාට කිසිම අයිතිවාසිකමක් නෑ, මං වෙනුවෙන් බොරුවට චොදනා නගන්න..

    බලාගෙන යද්දි මෙක ඔය යහලුවාගේ වෑරද්ද නෙවෙයි, මේ
    සමාජයේ වෑරද්දයී..

    යම් කෙනෙක් මොනවා හරි හොද දෙයක් කලානම්
    එකට විරුද්ධ වෙන එක.

    එ හින්දා මං අමනාප වෙන්න යන්නේ නෑ, යහලුවාත් එක්ක... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Only 3 liters of water per day?

    No way machan, me dawas wala rasne ta kohomada liter 3kin inne?

    එක නම් එහෙම තමයි..
    එත් අපි මේ ගෑනත් හිතන්න පුලුවන් නම් ලොකු දෙයක් නේ..

    අනික.. ඔය යහලුවා, දවසකට ලිටර් 3 ක් බොනවා කියන එකත් ලොකු දෙයක්... :)
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    යහලුවා, මම දොස්තර වරයෙක් නොවුනත්
    මම ෆාමසියේ වෑඩ කරන්නේ, ඒ හින්ද මං උනත් තෙරෑමක් නෑතිව හොයන්නේ බලන්නේ නෑතිව යම් තොරතුරක්, බෙදා හදා ගන්න යන්නේ නෑ.

    අනික මං හිතුවා මේ තරම් දෙයක් අපිට කියනවා නම්, මේ යහලුවා එළකිරි එකට හොද සෙවයක් කරපු කෙනෙක් වෙන්න ඈති කියලා..

    බලාගෙන යද්දි ඔය යහලුවා කිසිම වෑදගත් කමක්
    ඈති ත්‍රෙඩ් එකක්වත් එළකිරියට පළකරලා නෑ..

    ඒ හින්දා යහලුවාට කිසිම අයිතිවාසිකමක් නෑ, මං වෙනුවෙන් බොරුවට චොදනා නගන්න..

    බලාගෙන යද්දි මෙක ඔය යහලුවාගේ වෑරද්ද නෙවෙයි, මේ
    සමාජයේ වෑරද්දයී..

    යම් කෙනෙක් මොනවා හරි හොද දෙයක් කලානම්
    එකට විරුද්ධ වෙන එක.

    එ හින්දා මං අමනාප වෙන්න යන්නේ නෑ, යහලුවාත් එක්ක... :)

    uba hoyala baluwa kiwwata madi. hoyala baluwunum ewata resources daapan. ethakota thamay ewa trustworthy wenne. ubata eka therum gunna amaaruy kiyala mama hithunne na. normally articles post karanakota minissu resources, references daanawa kiyala deyuk uba adada ahuwe? author kiyanawada ah mama mewa hoyala baluwa, ubalata ewa kohen awada kiyala wadak naha kiyala? resources reference walin thamay bun apita wishwasa karanna puluwun, hoyala balunna puluwun facts labenne. ona modayekuta eka therum gunna echchara amaaru naha.

    mama meke hamathissema thread daanne nathi eka aththa. habay kawru hari mama dunna deyuk gana help ekuk ahala thibboth , mama free num mama udawwak denawa. jst like any normal person.

    kenekge post count eka adaala naha ubata yamak pennala denna. e pennala dena de mama witharak nemey, ona therumak athi kenek pennay health sambanda fake posts wadi nisa resources awashya bawa. ubata eka therum gunna tharam nihathamani wenna amaruy wage.

    uba thawath moda katha kiyanawa. hariyata kiyawala balapun man mokadda kiwwe kiyala. ubata daapu post ekata wirudda una nemey. ay yako hoda post ekuk daanakota api mokatada wirudda wenne. ubata kiwwa karana de hariyata karapun kiyala. uba echchara deyuk wuth therum gunna bari modayekda nikun adala nathi samajaye waraddak gana katha karanawa. :D

    oya yaluwath ekkath mage amanapayak naha. ube mistake ekuk pennala dunna witharay. ubata ahumkun deela therum gunna puluwun tharam molayak thiyenawanum hoday. :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba hoyala baluwa kiwwata madi. hoyala baluwunum ewata resources daapan. ethakota thamay ewa trustworthy wenne. ubata eka therum gunna amaaruy kiyala mama hithunne na. normally articles post karanakota minissu resources, references daanawa kiyala deyuk uba

    mama meke hamathissema thread daanne nathi eka aththa. habay kawru hari mama dunna deyuk gana help ekuk ahala thibboth ,
    adada ahuwe? author kiyanawada ah mama mewa hoyala baluwa, ubalata ewa kohen awada kiyala wadak naha kiyala? resources reference walin thamay bun apita wishwasa karanna puluwun, hoyala balunna puluwun facts labenne. ona modayekuta eka therum gunna echchara amaaru naha. mama free num mama udawwak denawa. jst like any normal person.

    kenekge post count eka adaala naha
    ubata yamak pennala denna. e pennala dena de mama witharak nemey, ona therumak athi kenek pennay health sambanda fake posts wadi nisa resources awashya bawa. ubata eka therum gunna tharam nihathamani wenna amaruy wage.

    uba thawath moda katha kiyanawa. hariyata kiyawala balapun man mokadda kiwwe kiyala. ubata daapu post ekata wirudda una nemey. ay yako hoda post ekuk daanakota api mokatada wirudda wenne. ubata kiwwa karana de hariyata karapun kiyala. uba echchara deyuk wuth therum gunna bari modayekda nikun adala nathi samajaye waraddak gana katha karanawa. :D

    oya yaluwath ekkath mage amanapayak naha. ube mistake ekuk pennala dunna witharay. ubata ahumkun deela therum gunna puluwun tharam molayak thiyenawanum hoday. :D

    යහලුවාගේ චරිතයේ ස්වභාවය පෙන්නුම් කරන්න යන්න එපා... :)
    යහලුවා, මොනවා කිව්වත්, මං නම් වරදක් කරලා නෑති බව මං දන්නවා..
    ඒ හින්දා, තේරුමක් නෑතිව ඔය යහලුවාත් එක්ක වාද කරන එකේ තේරුමක් නෑ..

    අනික, මං මේක සිඵමිණ පුවත් පතෙන් උපුටා ගත්තේ..

    බලාගෙන යද්දි යහලුවා, එ පත්තරේ වෙනුවෙන් උනත් නඩු දායි වගේ... :D:P
     
    • Like
    Reactions: ela_eluwa120

    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    යහලුවාගේ චරිතයේ ස්වභාවය පෙන්නුම් කරන්න යන්න එපා... :)
    යහලුවා, මොනවා කිව්වත්, මං නම් වරදක් කරලා නෑති බව මං දන්නවා..
    ඒ හින්දා, තේරුමක් නෑතිව ඔය යහලුවාත් එක්ක වාද කරන එකේ තේරුමක් නෑ..

    අනික, මං මේක සිඵමිණ පුවත් පතෙන් උපුටා ගත්තේ..

    බලාගෙන යද්දි යහලුවා, එ පත්තරේ වෙනුවෙන් උනත් නඩු දායි වගේ... :D:P

    mage charithe ubata pennala ahawul magulak karannaya bun? :D

    mama passe dakke, uba kiyana word eka rathu karala thiyenawa :rofl:
    ane ubath sigithi athal gunna hati. mchn uba kollek neda? kellek nemey ne? :rolleyes: ithin uba kiwwama ubata adenawada? apoo.. :D

    uba waraddak karala naha. eth ubata therenne naha post ekaka karunu wishwasawantha karanna reference hari resources hari danna. e kiyunne uputa guththe kohenda kiyala danna.

    ah oya thiyenne 'siluminen' guththa kiyala. ehenum uba daapan e article eka thibba Silumina paper eke kiyala, puluwunnum eke date eka. ethakota eka thamay ube resource eka.

    mchn samahara papers me wage articles danakota, egollange resource eka daanawa. for example 'extracted from New Scientist issue ..' wage.
    samaharu danne naha. ithin me wage article ekuk hariyatama dana gunna ona kenek online search karala aththta naththa dana ganeevi. echcharay. Normally e paper eka prasiddha paper ekuk nisa articles trustworthy. ithin uba daapan 'Silumina paper eken uputa gunna ladee' kiyala. wadiya hoday e paper eke date ekath dapan. ethakota article eka kenekuta hoya gunna hari puluwunne. :)
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට ලීටර් 2 ත් 2 1/2 ත් අතර ජලය පානය කළ යුතුයි. ඇතැමුන් දිනකට ලීටර් 4 ක් 5 ක් පමණ පානය කිරීමට පුරුදු වී සිටිනවා. එය සුදුසු ක්‍රියාවක් නොවේ.
    මෑතදී කරන ලද පර්යේෂණවලදී ඉතා වැදගත් කරුණක් තහවුරු වී තිබෙනවා. ඒ; දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු, මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවයි. මුත්‍රාවල තිබෙනවා ගල් සෑදීම වළක්වන රසායනිකයක්. අවශ්‍ය පමණට වැඩියෙන් ජලය පානය කිරීමෙන් මෙම රසායනිකය තනුක වී ගල් නිපදවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ නිසා වැඩිහිටියකු දිනකට ලීටර් 3 කට වැඩියෙන් ජලය පානය සුදුසු නෑ. ළමයකු ලීටර් 1 ක් 1 1/2 ක් අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්.

    mata me pareekshanaye research paper eka hoya ganna puluwanda..:rolleyes:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    a very usefull thread for the usefull ones... Ela ela..

    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage charithe ubata pennala ahawul magulak karannaya bun? :D

    mama passe dakke, uba kiyana word eka rathu karala thiyenawa :rofl:
    ane ubath sigithi athal gunna hati. mchn uba kollek neda? kellek nemey ne? :rolleyes: ithin uba kiwwama ubata adenawada? apoo.. :D

    uba waraddak karala naha. eth ubata therenne naha post ekaka karunu wishwasawantha karanna reference hari resources hari danna. e kiyunne uputa guththe kohenda kiyala danna.

    ah oya thiyenne 'siluminen' guththa kiyala. ehenum uba daapan e article eka thibba Silumina paper eke kiyala, puluwunnum eke date eka. ethakota eka thamay ube resource eka.

    mchn samahara papers me wage articles danakota, egollange resource eka daanawa. for example 'extracted from New Scientist issue ..' wage.
    samaharu danne naha. ithin me wage article ekuk hariyatama dana gunna ona kenek online search karala aththta naththa dana ganeevi. echcharay. Normally e paper eka prasiddha paper ekuk nisa articles trustworthy. ithin uba daapan 'Silumina paper eken uputa gunna ladee' kiyala. wadiya hoday e paper eke date ekath dapan. ethakota article eka kenekuta hoya gunna hari puluwunne. :)

    යහලුවා, මෙච්චර වෙලා මට තේරුමක් නෑතිව කියවලා තියෙනවා වගේ හෑගිමක් මට දෑන් වෙලාවකටත් හිතෙනවා... :D

    හෙතුව, මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දාන අවස්තාවෙදි, උපුටා ගත්තේ කොහෙන්ද යන විත්තිය, මම සදහන් කරලයි තියෙන්නේ.

    යහලුවාට,පෙනිමේ දුර්වලතාවයක් තියෙන විත්තිය දෑන් තමයි මට තෙරුම් ගියේ.. :D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    a very usefull thread for the usefull ones... Ela ela..

    You must spread some Reputation around before giving it to coollifestyle4u again.

    ස්තුතියී යහලුවා,
    වෙලාවක් වෙන් කරලා මේ ත්‍රෙඩ් එකට ඈවිත්, හොදක් කිව්ව එක ගෑන.. :)
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    යහලුවා, මෙච්චර වෙලා මට තේරුමක් නෑතිව කියවලා තියෙනවා වගේ හෑගිමක් මට දෑන් වෙලාවකටත් හිතෙනවා... :D

    හෙතුව, මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දාන අවස්තාවෙදි, උපුටා ගත්තේ කොහෙන්ද යන විත්තිය, මම සදහන් කරලයි තියෙන්නේ.

    යහලුවාට,පෙනිමේ දුර්වලතාවයක් තියෙන විත්තිය දෑන් තමයි මට තෙරුම් ගියේ.. :D:P

    ah anna hoday. :D eka uba mulin dammada passe edit karala dammada kiyala mama dunne naha. habay ela. puluwunnam eke date ekath daapan. article eka
    hoyana kenekuta hoya gunna puluwun wenna.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ah anna hoday. :D eka uba mulin dammada passe edit karala dammada kiyala mama dunne naha. habay ela. puluwunnam eke date ekath daapan. article eka
    hoyana kenekuta hoya gunna puluwun wenna.

    ඔව් මම මුලින් දාන වෙලාවෙදි උපුටා ගත්තේ කොහෙන්ද යන විත්තිය සදහන් වෙලා තිබ්බේ නෑ..
    එත් ඔය යහලුවා කිසිම තෙරුමක් නෑතිව කියවද්දි..
    ඒ උපුටා ගත්තේ කොහෙන්ද යන විත්තිය සදහන් වෙලයි තිබ්බේ..

    මේ ඉරිදා පත්තරේ බලන්න...
    වෑඩි විස්තර බලාගන්න පුලුවන් වෙයි..
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    ඔව් මම මුලින් දාන වෙලාවෙදි උපුටා ගත්තේ කොහෙන්ද යන විත්තිය සදහන් වෙලා තිබ්බේ නෑ..
    එත් ඔය යහලුවා කිසිම තෙරුමක් නෑතිව කියවද්දි..
    ඒ උපුටා ගත්තේ කොහෙන්ද යන විත්තිය සදහන් වෙලයි තිබ්බේ..

    මේ ඉරිදා පත්තරේ බලන්න...
    වෑඩි විස්තර බලාගන්න පුලුවන් වෙයි..

    mama first post eka daanakota num uba resource eka daala thibbe naha. eeta passe uba pata gaala edit karala :rofl: une uba wage otuwek.

    anyway ubata reference and resources dana eka wadagathkama pennanna thama eeta passe mama digatama reply kare. athi yaanthum ubata eka therum giya. ube mole sampoorna mati nemey kiyala therenawa. eka hoda.

    ube post eka ela. no doubt about it. ref. ekka digatama daapan mchn. buddimath reader kenekuta ethakota puluwun wadipura hoyala balanna ehema nathnum wadi wisthara gunna e resource eka use karanna. ela!