පමණට_වැඩිය_වතුර_බිව්වොත්_මුත්‍රාශයේ_ගල්

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මුලින්ම ස්තුතියි වෙනවා, මේ ත්‍රේඩ් එක ගෑන වචනයකින් හරි දායක වුන එක ගෑන, යහලුවාගේ කතාවෙත් ඈත්තක් තියෙනව.. මේ ලිපිය, මුලුමනින්ම යම් කෙනෙක් කියෙව්වේ නෑත්නම් ඒ පුද්ගලයා,නොමග යන්නත් ඉඩ තියෙනවා...
මේ වගේ වාර්තාකරුවන් අපේ සමාජයේ නෑතුවාමත් නෙවෙයි. එහෙත්, ප්‍රසිද්ධ පුවත් පතක මෙවෑනි කරුණු ඉවක් බවක් නෑතිව මොනම හෙතුවකින් වුවත් වාර්ථා කරන්න, ඉඩ තිබෙන බව නම් මට පිලිගන්න බෑ යහලුවා..
ඔයිට වඩා ප්‍රසිද්ධ මාධ්‍යවල වෙන්නේ ඔයිට වඩා වැඩ..:P :rolleyes: දන්නේ නැතෙයි.. අයිටීන් නිව්ස් සිරස නිව්ස් එහෙම බලනවා ඇතිනෙ
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයිට වඩා ප්‍රසිද්ධ මාධ්‍යවල වෙන්නේ ඔයිට වඩා වැඩ..:P :rolleyes: දන්නේ නැතෙයි.. අයිටීන් නිව්ස් සිරස නිව්ස් එහෙම බලනවා ඇතිනෙ

    එකනම් ඉතින් කොහොමත් එහෙමනේ.. :D:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    great thread..bt wathuranam bona eka hondai..nathnam kidney welila marei..

    මේ ලිපිය මුලුමනින්ම කියවන්න..
    නෑත්නම් වෑරදි අවබොධයක් ඈති කර ගන්නයි..
    අපිට සිදුවෙන්නේ...

    මගේ මතය නම් වතුර නෑති ජිවිතය හඹලක් නෑති ඔරුවක් වගේ.. :D:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ado mage water bottle eka koi weleth athe ne :baffled: eka nathuwa den be ban maara seen eak :oo:

    එක හුගක් හොදයි..
    මේ කියලා තියෙන දෙවල් හින්දා යහලුවා තෙරුමක් නෑතිව බය වෙන්න ඔනේ නෑ..
    සාමානයෙන් දවසකට ලිටර් 3ට වෑඩියෙන් බොනවානම් විතරයී..
    මේ ගෑන හිතන්න වෙන්නේ..
    ( ඒ කියන්නේ ලිටර් 3ක් බිව්වාට කමක් නෑ.. කියන එකයි... )
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එකෙන් යමක් දෑන ගත්තා යෑයි සිතනවා නම්
    මේ ත්‍රේඩ් එකට වචනයකින් හරි දායක වෙන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela thanks 4 da info bro
    keep up ur gud work :)

    source eka podiyata daanna thn source eka mention kale nee kiyala awulak wetenne ne :)

    ස්තුතියී යහලුවා...
    අපේ ජි.ටි.ආර්.Z සහොදරයාත් කිව්වේ එ ලිපියේ උපුටා ගත්ත ලින්ක් එක දාන්න නෑතිනම් එ උපුටා ගත්තේ කොහෙන්ද කියලා දාන්න කියලා..
    ඒ හින්දා මං ලින්ක් එක දාන්නේ නෑතිව උපුටා ගත්තේ කොහෙන්ද කියලා විතරක් මං දෑම්මා..
    :)