පම්බල සෙට් එක මොකක්ද මේ සීන් එක?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    5000ක් ඉල්ලල කියන සීන් එක මොකක්ද බන් සෙට් වෙන්න ඕනනම්??බොරුවක්ද මන්දා? මන් වීඩියෝ එක
    දැක්කා ඒක
    ශෙයා කරන්න බෑ.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Okun supiri party danawa once a week, ambanaka foreign liquor with supiri bite,
    mama hithanne Italy inna set ekak unge relations,

    pitin set wenna be mama hithanne, family eke set ekak karanne
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උන් බොන බ්‍රෑන්ඩ් වලට එකෙක් සෙට් වෙනවනම් 5000ක් දාන්න ඕනෙද් කොහෙද.පාඩු නෑ බං.හොදට බීලා බයිට් ගොඩ බලහන්කො ඇඩෙනවා.දවස් එකහමාරක් බයිට් හදනවලු.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හිතවත් බේබදු මිත්‍රවරුනි සුභ සැන්දෑවක් 🙏

    උනේ වැරදීමක් ඒ පිලිබදව මුලින්ම සමාව ඉල්ලන අතර, වීඩියෝ එකේ සත්‍ය කතාව ඉස්ස්සල්ලම කියන්නම්..

    ආතල් එකක් ගන්න හදනකොට කොහේ හරි සෙට් එකක් එක්ක බීලා අනවසරයෙන් කඩා පාත්වෙන ,ආතල් කුඩු කරන, බොන තැනක ඉන්න දන්නෙ නැති පුද්ගලයෙක්ව එලවා දැමීමට කරපු ඇක්ට් එකක වීඩියෝවක් තමා ඒක..වීඩියෝව ලයිව් නොවන අතර අදාල පුද්ගලයා පලවාහැරීමට යොදාගත් උපක්‍රමයකි ..

    ඒක ගෲප් එකට අප්ලෝඩ් කිරීම මගේ දුර්වලකමක්. (උදෙත් ටිකක් වෙරි 😁)

    සත්‍ය නම් වැරද තෙරුම් අරන් මා විසින්ම එය ඉවත්කොට ගත් අතර,
    දෙතුන් දෙනෙක් එය ස්ක්‍රීන් රෙකෝඩින් එකක් කර නැවත නැවත අප්ලෝඩ් කර,
    කමන්ට් කර අපිට බොහෝ ආදරය කරන සෑහෙන පිරිසක් තවමත් අපව විවේචනය කරමින් සිටී..

    ඒ පිලිබදව කිසිදු අමනාපයක් නොමැති බව කියමි.. සමාජ ජාලාවල වැරදීම් නැවත හැරවිය නොහැකි නිසා හොදින් දනිමි..

    මිත්‍රවරුනි සිදුවූයේ වරදක් එය පිලිගනිම්..🙏♥️

    මෙතුවක් කල් (සිහියෙන්) අප හා එක්වෙන කිසිවෙකුත් පලවා නොහැරිය අතර මුදල් ඇති හෝ නැති ආතල් එක ගන්න දන්න හැමෝම අප සමග කාලයක් කා බී ඇත..
    එය අප හා එකතුවූ අය දනී

    * තැන් තැන්වල හොදට බී අපේ ආතල් කඩන්න එන උන්ව මින් ඉදිරියට එලවා නොදමන්නේද නැත.😁

    ඉතින් මිත්‍රවරුනි ඇරියස් ගන්න..
    ආතල් එක ගන්න ඔයාලා හැමෝ එක්කම අමනාපයක් නොමැත..

    ඉන්නකං තමයි ඔක්කොම..
    ජය වේවා..

    ගරු ඇඩ්මින් වරුනි අදාල කාරනය පිලිබදව කැමති අදහසක් දරන්න සාමාජිකයන්ට ඉඩ දෙන්න..
    ස්තුතියි හැමෝටම ජය වේවා..♥️🙏
     
    • Like
    Reactions: TCB Rox