පඹය කරපු බලු වැඩේ
ඔව් පොලොවෙන් මතුවෙච්චි එකා තමා
රටේ කරුමෙට ජනාධිපති වෙලා ඉන්නෙ 
කෘමිනාශක භාවිතය තහනම් කිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රංශය නිවේදනය කරයි. මතභේදාත්මක ග්ලයිෆොසෙට් රසායනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.
යුරෝපයේ විශාලතම ආහාර නිෂ්පාදකයා වන ප්‍රංශය 2022 වසර වනවිට ග්ලයිෆෝසෙට් භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රංශ රජයේ ප්‍රකාශක ක්‍රිස්ටෝෆ් කැස්ටනර් අද (25) ප්‍රකාශ කළේය. ග්ලයිෆෝසෙට් නිසා පිළිකා ඇති වන බව සොයා ගැනීම මෙම තහනම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
එමෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ධුර කාලය අවසන් වනවිට සියලුම කෘමිනාශක වර්ග භාවිත කිරීම නවතා දැමීමට ඉලක්ක කර ඇතැයි ද ප්‍රංශ රජයේ ප්‍රකාශකයා පැවැසීය.
ග්ලයිෆෝසෙට් යනු ලොව වැඩියෙන්ම භාවිත වන වල්නාශක පහ අතුරින් එකකි. එය නිෂ්පාදනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂි රසායන දැවැන්තයකු වන මොනසැන්ටෝ සමාගමයි.
ග්ලයිෆෝසෙට් රසායනයට ලබා දී තිබෙන බලපත්‍රය තවත් වසර දහයකින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙන අතර එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රංශය සඳහන් කරයි.
මෙම රසායනය භාවිත කිරීම තහනම් කිරීම සඳහා මේ වනවිට මිලියන 1.3 දෙනකු පෙත්සමකට ද අත්සන් තබා තිබේ.
ග්ලයිෆොසෙට් පිළිකා ඇති කරන්නක් වශයෙන් වර්ගීකරණය නොකළ යුතු බව යුරෝපා සංගමයේ රසායන ආයතනය පෙන්වා දුන්නද එය නියත වශයෙන්ම පිළිකා ඇති කරන්නක් බව විද්‍යාඥයෝ සහ පරිසරවේදීහූ පෙන්වාදෙති.
ලංකාදීපෙ තිබ්බෙ. මතකද අපිට කාලයක් තිබ්බ සුද්දො කරන හැම හොඳ වැඩක් දිහාම බල බල හීල්ලුව අනේ අපේ රටේ පාලකයන්ට මේව කරන්න කවද ඇස් ඇරෙයිද කියල ?
මතකද අපි කරපු හැම දේකටම සුද්ද කරපු විදිහ බල බල ආදර්ශ ගනිද්දි ලංකාවෙ දේශපාලඥයන්ට බැන්න මෝඩයො සුද්දට වගේ හිතන්න බෑ. කොහොම ඉතිහාසයක් තිබ්බ රටක්ද. අද හැම දෙයක්ම සුද්ද කරන විදිහට කොපි කරන්න තරම් මෝඩ වෙලා කියල ?
දැන් පේනවද අපි සුද්දට කලිං කරපු දේකින් සුද්දො ආදර්ශ ගන්නව ? අපිව සුද්දො කොපි කරනව ? කව්ද මේව කලේ ? ඔව් පඹය තමා
ඒත් සතුටු වෙන්න පුලුවන්ද ? බෑ
ඇයි ? තියෙන කුහකකම
බහුතරේට ආයෙ ඕනෙ සුද්දන්ගෙ හොඳ කියන්න පුලුවන් ලංකාවට අරක නෑ මේක නෑ කියල බනින්න පුලුවන් පාලකයො ජනාධිපතිවෙන යුගයක්
මොනා කරන්නද. අපේ රටේ මිනිස්සුන්ට අගේ නැති වුනාට ප්‍රංශෙ උන් දන්නව මෛත්‍රීපාල සිරිසේනගෙන් ආදර්ශ ගන්න 
ඔව් පොලොවෙන් මතුවෙච්චි එකා තමා
රටේ කරුමෙට ජනාධිපති වෙලා ඉන්නෙ 
ප්රංශයත් ග්ලයිෆොසෙට් තහනම් කරයි
පැරිස්හිදීය (ඒ.එෆ්.පී)