පයිවරෙ පයිතන් වලින්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    කොටි ගණන් හම්බ කරනවා මගේම app එකක් හදන. සුද්දෝ බඩ ගාගෙන ඒවනා මේල් පොටෝ දාන්න බෑ.

    පෝඩි පොඩි ස්ක්‍රිෆ්ට් වලට ජොබ් තියනවා. හැබැයි ඔවා කොහෙන් කෙළවර වෙන ඒවද දන්නේ නෑ. එන එකක්වත් කරන්නේ නෑ. ආතල් එකට දාගෙන ඉන්නේ gig එක.​

    හරියට ඉගෙන ගෙන බැහැපන් ජොබ් එනවා.​