පයිවරේ බලු වැඩ... 😤

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,202
    8,020
    113
    Galaha
    පවුලේ අයගේ ID ද? address same හින්දා අහුවෙන්නේ නැද්ද?
    මම මගේ එකයි වයිගෙ එකයි වයිෆ්ගේ ගෙදර කට්ටියගෙ ඒවයි පවිච්චි කරන්නෙ. එකවුන්ට් 3ක් කරාට 1කට තමයි ඕඩර්ස් ඔඩක් එන්නෙ. මම තව යුටියුබ් එහෙමත් කරන්න ලෑස්තිවෙලා ඉන්නෙ බං. මමනම් ආපහු මැරුවත් ජොබ් එක්කටනම් යන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ. අර ෆේස්බුක් එකේ පිස්සු කෙලල ගොන කන පොර ඉන්නෙ ඌ වගේ ගූ කෑවත් ජොබ් එක්කට යන්නෙ නෑ. 🥴 🤭
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    මම මගේ එකයි වයිගෙ එකයි වයිෆ්ගේ ගෙදර කට්ටියගෙ ඒවයි පවිච්චි කරන්නෙ.
    එකම address ද තියෙන්නේ? අව්ලක් නැද්ද?

    එකවුන්ට් 3ක් කරාට 1කට තමයි ඕඩර්ස් ඔඩක් එන්නෙ.
    එකම category එකමද?

    අර ෆේස්බුක් එකේ පිස්සු කෙලල ගොන කන පොර ඉන්නෙ ඌ වගේ ගූ කෑවත් ජොබ් එක්කට යන්නෙ නෑ. 🥴 🤭
    කවුද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,202
    8,020
    113
    Galaha
    එකම address ද තියෙන්නේ? අව්ලක් නැද්ද? - වයිෆ්ගෙ ඇඩ්‍රස් එක වෙනස්නෙ. එක්කට ගෙදර නොම්බරේ දාල ගත්තෙ අනිත් ඇඩ්‍රස් වලට ගෙදර නොම්බරේ නෑ. ID වලත් No නෑ.


    එකම category එකමද? - OW


    කවුද? me pora >
    images
     
    • Like
    Reactions: Avatar998

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම ආස motion graphic වලට බන්. UI/UX වලට වඩා..
    Ado School of motion, motion design school wala course download karan karapan. Udemy, skillshare wage ewa walanam hoda course adui e paththen.

    Motion design walin hamba karanna short social media video wada wadi lankawe. Ewalin patan ganna.
     
    • Love
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,510
    113
    එකමත් එක රටක
    patta gananne school of motion subscription.. :(
    school of motion ඕන එකක් තියනව - cgpeers තමයි

    Ado School of motion, motion design school wala course download karan karapan. Udemy, skillshare wage ewa walanam hoda course adui e paththen.

    Motion design walin hamba karanna short social media video wada wadi lankawe. Ewalin patan ganna.
    skillshare වල ඉන්නව school of motion වල explainer camp එක කරන එකා . . Jake .
    උගේ හොද AE couses තියනව skillshare වල
    ------ Post added on Nov 9, 2025 at 1:44 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    ඔන්ලයින් ගේමින්ග් කම්පැනි වලට දාන්න . ගේමස් හදන කම්පැනි තමා ui/ux 2d artist 3rd artist ලා බුරුතු පිටින් ගන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    school of motion ඕන එකක් තියනව - cgpeers තමයි


    skillshare වල ඉන්නව school of motion වල explainer camp එක කරන එකා . . Jake .
    උගේ හොද AE couses තියනව skillshare වල
    ------ Post added on Nov 9, 2025 at 1:44 AM
    නමක් ගමක් දන් නැති උබත් එක්ක මම තරහයි...හැයි ලවු...
     
    • Wow
    Reactions: Heshan Daminda