Oya kohe pansalatada giye?fiver eke be, hebei panasale puluwan, puka pennuvoth hamaduruwaru salli denawa
ube pc eken karanna ba ban owa. ubata pc eka aduma 1M wath dala upgrade karanna bari nam owa karanna epa. therumak na. mage pc eketh AE and PS 27 install karaganna baruwa inne.patta gananne school of motion subscription..![]()
therumak na ban uba inna situation ekath ekka. ara kalin kiyapu UI/UX try karapanmage gawa udemy walin gaththa after effect course ekka tyenawa ban.
Math fiverr kala, dan 8-5 rasswak karanneලස්සනට 5 stars ratings වැටීගෙන ආවා. 4.8 රේටින් තිබ්බ සබ් කැටගරි සේරම එක 5 stars එකකින් seller communication එක 4.9 වුනා, මාත් හෙන සතුටින් හිටියේ එහෙනම් තව 5 stars දෙක තුනකින් overall rating එක ආයේ 4.9 වෙයි කියල. ඊට පස්සෙත් තව 5 stars එකක් ආවා. ඊට පස්සේ බැලින්නනම් මෙන්න බොලේ 4.9 seller communication රේටින් එකත් ආයේ 4.8 වෙලා..
5 stars වැටෙද්දී වැඩි වෙන්න ඕන එහෙම නැත්තන් එතනම තියෙන්න ඕන රේටින් එක මෙන්න අඩු වෙලා..මොකක්ද බන් එහෙම වෙන්න හේතුව? මුන්ට මේක කිව්වොත් වැඩක් වෙයිද?![]()
උඹේ උපදෙස් තිතට අහනව නේද ....???නදුන් හරි අනුරාද හරි නූලක් දැම්මාම මුට කාලා ඉන්න බෑ @Kalegana
දන්නවනේ ඉතින්. හදන්න බැහැ කියලාඋඹේ උපදෙස් තිතට අහනව නේද ....???
lesi wenne na aru thawa ekak dala.නදුන් හරි අනුරාද හරි නූලක් දැම්මාම මුට කාලා ඉන්න බෑ @Kalegana
ඇටැක් නුල්lesi wenne na aru thawa ekak dala.

lesi wenne na aru thawa ekak dala.
නදුනගේද නුල් ගැම්ම හෙශාන්ගේද?? වැඩිපුරම වැලපෙන්නේ කවුද?ඇටැක් නුල්![]()
Oya motion design karanwa nm honda plugins tikak thiyanawa.. mama dannm nam tika.. Basic dewal tika dannawa nm use karanna nathnm basic dewal igan gena plugins use karanna..තෑන්ක්ස් බන්, මගේ ළඟ දැනට එකක් තියෙනවා. ඒක ඉවර වෙලා මේක බලන්න ඕන..![]()

Oya motion design karanwa nm honda plugins tikak thiyanawa.. mama dannm nam tika.. Basic dewal tika dannawa nm use karanna nathnm basic dewal igan gena plugins use karanna..
View attachment 258852View attachment 258854
me okkoma one nh..
Fx Console
Reach Script
Overload
Flow
Animation Composer
Motion Bro
Motion Twin
Super Morphings
Squash and Stretch
Newton 4
------ Post added on Nov 14, 2025 at 10:10 PM
Ow ow..මෙව්වා After Effects වලට එන plugins ද?
උඹ ලඟ overlord 2 තියනවද?Ow ow..
overload ehema illustrator eken file import karanna use wenne
samahara ewa nm premiere pro wal th use karanna puluwn..
YT balanna hama ekatama tutorials thiyanwa.. godak welawata eka thankin igana ganna amarui.. me plugins use karala balanna wada marama lesi.. School of motion course eka hondai
Chatgpt walin ahuwath kara ganna puluwn godak dewal
thawam basic wala inne ban.Ow ow..
overload ehema illustrator eken file import karanna use wenne
samahara ewa nm premiere pro wal th use karanna puluwn..
YT balanna hama ekatama tutorials thiyanwa.. godak welawata eka thankin igana ganna amarui.. me plugins use karala balanna wada marama lesi.. School of motion course eka hondai
Chatgpt walin ahuwath kara ganna puluwn godak dewal
Nh bn mage thiyenne 1.27උඹ ලඟ overlord 2 තියනවද?
