ane gon wahela.. pithurayak ganna manussaya newena welawa ganipu pic ekak oya.......
ඒකද බං අර එකෙක් ඌව නැගිට්ටවන හදන කොට මහින්දයයි ඌ වටේ ඉන්න හොරු ටිකයි බක බක ගාල පීචං හිනා පාරක් දාන්නේ?


ane gon wahela.. pithurayak ganna manussaya newena welawa ganipu pic ekak oya.......




ඒ පරෙයියෙක් ෆෑන් එකේ වැදිල චප්ප චුරුස් වුනාම කිව්ව තමයි, එකත් බාගෙට හරිනේ. සැහෙන්න මලානේ යුද්ධෙ ඉවරවෙනකම්ම. ඒ වගේද බං පිං අගමැතියගේ ලේකම් දිවුරුම් දෙන උත්සවයේදී ලිස්සලා වැටුනා කිව්වහම. හෙනම කේස් නේ.![]()
කියන දෙයක් නෝන්ඩි නොවෙන්න කියහන් බං. නැත්තන් ටොයියන්ගේ මඩ යුනිට් එක තවත් පීචං වෙලා යනවා. ඔතන ආගමික වතාවත් වෙනකොට 2 - 3 දෙනෙක් බිම වාඩිවෙලා ඉන්නේ. ඔය ලේකම් කාරයත් බිම වාඩිවෙලා ඉන්නේ. ඒක ඉවර වෙලා සහතිකේ දෙන්න යනකොට කට්ටිය නැගිටිනවා. ඔය මනුස්සයා නැගිටින වෙලාවේ ගහපු පොටෝ එකක් ඕක. වීඩියෝ එක බලපන්.
දැන් එහෙනම් ලේකම් පොර වැටුනේ නැහැ කියලා පැහැදිලිනේ. එහෙනම් මහින්දට අසුබ නෑ සුබයි නේද...
ඇත්ත කියපන් උඹ නේද
විදග්ධ පුක් ශෝධක නොහොත් රංගන 26


මඩ නම් ජෙප්පො ජෙප්පො නම් මඩ..![]()

උඹට ජෙප්පෙක් පුකේ ඇරියද හැම මඟුලටම ජෙප්පු හුප්පො ගගා ඉන්නෙ![]()




අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩ බාර ගන්නා අවස්ථාවේදී අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා බිම ඇද වැටුනු බවත් එය අසුබ ලකුණක් බවටත් අන්තර්ජාලයේ පැතිරී යන වාර්තා අසත්‍ය ඒවා බව හෙලිවෙයි.
සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ අගමැති ලේකම්වරයා ආගමික කටයුතු සදහා බිම වාඩිි වී නැගිටින අවස්ථාවේදී එකී පින්තූරය ගෙන තිබීමයි.

දැන් ඔකුන් දැක්කෙ නැද්ද රජය පෙරලෙනවා,මයිත්‍රියා ගේම් එක ගහනවා,
අර පොට්ටයා කියලා තිබුනා නේද මහින්දට දේශපාලන අනාගතයක් ආයෙ නෑ කියලාත්
.බම්බුව ජෝතිශ්‍ය



