ප්‍රවීණ ජ්‍යෝතිශඥයන් කී පරිදි අගමැති ලේකම්ගේ පය පැකිලී ඇදවැටීම ඉතාම අසුභ පෙර නිමිත්තක් බව මේ වන විට පැහැදිලිව තිබේ. 113 ක ආසන සංක්‍යාව නොමැති වීම නිසා මහත් විලිලැජ්ජාවට පත් වීමට සිදුවූ මහින්ද -සිරා කන්ඩායමට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සිදුව ඇත. එයද තවත් අවුලක් බවට පත්වී මේ වන විට කැඳවූ මැතිවරණය ද නොපැවත්වන තත්වයක් මතුව ඇත්තේ ඒ අසුභ නිමිත්ත අනුවම බව ජ්‍යෝතීර්වේදීන්ගේ මතයයි!





