පරණ සිංදුවක් අහමු
මේ ළඟදි බස් එකේ යද්දි කාලෙකට පස්සෙ මේ සින්දුව ඇහුණ.
ගෙදර ඇවිල්ලත් අහන්ඩ ආස හිතුණ. හුටා සින්දුව සර්ච් කරන්ඩ වචනයක් නෑ
පස්සෙ කොහොමහරි හොයාගත්ත. ඇත්තටම සින්දුවෙ නම මට මතක තිබිලනෙ
http://mp3goo.com/download/lambada-kaoma-1989