පරණම accounts තියෙන අය කවුද..

Ponnakeriya

Junior member
  • Dec 21, 2007
    8
    42
    13
    Joined Dec 21, 2007....
    commedy නමක් තියෙන්න ඕන නිසා හිතට ආපු කුනු හරුපයක් දාල හැදුව.:rofl:
    වෙන වැදගත් නමකින් 2012 account එකක් හැදුවා. කවුරු හරි මේකෙ user Name Change කරන්න ක්‍ර්මයක් දන්නව නම් කියන්න.:(
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Sindu downlod karanna haduwa account eka 2006 di username amathaka wewi eka eka account haduwa. Anthimata meka ithuru une 2007 hadapu eka