පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    crazybuddy
    jasonrulz
    aruna47
    urajdrlk
    dath kibula
    rovin
    r.pathirana

    තව හිටියා බන් මතක නෑ

    DATH KIBULA
    SUDUPUSA
    ROBINHOODWAGE EKEK

    THAWA HITIYA BAN MATATH MATHAKA NAHA... MEKA MAGE 3RD PROFILE EKA
    PALAWENI EKA 2009 HADUWE USR NAME EKAI PASSWORD EKAI MATHAKA NAHA.

    DEWANI EKA 2011 HADUWE username gaiya#1 ..password mathaka natha ..
    http://www.elakiri.com/forum/member.php?u=330941
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පරණ අය අදටත් එළකිරි එනවා. මේකට එකෙක් සෙට් වෙලා ඇබ්බැහි උනොත් හොරාට හරි ඇවිල්ලා යනවා .. සමහර අය කොමෙන්ට් කරන්න වෙනම ප්‍රොෆයිල් දෙක තුන හදාගෙන ඉන්නේ ......

    මම දන්නා කිරියේ එකෙක් ඉන්නවා උට ලොගින් 10ක් තියෙනවා ....... ඊට වඩා තියෙන අයත් ඇති .

    හුගක් අය ප්‍රශ්න දාගෙන මේකෙන් අයින්ම වෙලා ගිය අය ඉන්නවා ... එතැනිනුත් සමහර අය අලුත් ලොගින් හදාගෙන හොරාට ඇවිල්ලා යනවා .........:P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මමනම් ඒකාලෙ දන්නෙ සිංදු ඩවුන්ලෝඩ් කරන සයිට් එකක් කියල විතරයි . 2015 විතර තමයි දැනගත්තෙ online forum එකකුත් තියෙනව කියලා.ඉස්සර ඉස්කෝලෙ යන කාලේ තුම්මුල්ලෙ තාප්පවල ගහල තිබ්බ ( spray) elakiri.com කියල walkiri.com කියල එකක් තිබ්බ ඒකාලෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් ඉතින් තවමත් ඉස්සර වගේම ඉඳල හිටල එන මිනිස්සු තමයි :D