මේ රෙකෝඩ් එක අපහු ජීවිතේට කඩන එකක් නැ.Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
kohomada me kaale ?
මේ රෙකෝඩ් එක අපහු ජීවිතේට කඩන එකක් නැ.Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
kohomada me kaale ?
owa ddos attack ekak+bots walin wenna athi bn. ochchara online inna tharam content meke thibune neමේ රෙකෝඩ් එක අපහු ජීවිතේට කඩන එකක් නැ.
ඔව්. වෙන ආත්ම වලින් ඉන්නේ. මට නම් වුණේ ගෑණි web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා. දැන් අලුත් ආත්මයක් අරන් ආවා.පරණම members ල දැන් log වෙලා ඉන්නව ද
ගොඩක් හිටපු ආතල් සෙට් එක දැන් නැනේ
වෙනද මේ වගේ එකක් සෙට් උනා නම් මේකේ ආතල් ගොඩයි
දැන් ඉතින් මෙලෝ රහක් නැනේ
කවුරුවත් නැත්තන් senal ය හරි ආතල් එකක් දෙනවා
දැන් අලුත් account හදන්න දෙන්නෙත් නෑනේ
මේ දවස් වල පරණ members ල logවෙලා ඉන්නව දැක්ක
උන් ටික reply එකක් දැන් යමු බලන්න
crazybuddy
jasonrulz
aruna47
urajdrlk
dath kibula
rovin
r.pathirana
තව හිටියා බන් මතක නෑ

ඉස්සර ෆිල්ම් ගත්තෙ ්මිගාර අයියාගෙන්
බෙහෙත් අහගත්තේ වතිලයගෙන්. ඇත්තටම දැන් වතිලයියා නැද්ද
සුදුපුසාගේ කතා ඇහුවා
නැකත්රාලගේ නැකත් සායනේ කෙන්දර බැලුවා
අර නැති උන සැසලිට් ගේ රෙඩියෝව ඇහුවා
බ්ලැකාගේ බ්ලැකාලන්තේ කොමෙන්ට් කියෙව්වා
ඇන්ඩ්රොයිඩ් වැස්සේ අම්බානෙක තෙමුණා ඇන්ඩෝරයිඩ් ආව කාලේ
යකෝ මගේ ජීවිතෙන් සැලකිය යුතු කාලයක් මම එලකිරියේ හක්කලන් කරලා තියෙනවාත හික්ස්




මාලු අයියාinnawa
