පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    ගොඩක් හිටපු ආතල් සෙට් එක දැන් නැනේ
    වෙනද මේ වගේ එකක් සෙට් උනා නම් මේකේ ආතල් ගොඩයි
    දැන් ඉතින් මෙලෝ රහක් නැනේ

    කවුරුවත් නැත්තන් senal ය හරි ආතල් එකක් දෙනවා
    දැන් අලුත් account හදන්න දෙන්නෙත් නෑනේ

    මේ දවස් වල පරණ members ල logවෙලා ඉන්නව දැක්ක

    උන් ටික reply එකක් දැන් යමු බලන්න
    ඔව්. වෙන ආත්ම වලින් ඉන්නේ. මට නම් වුණේ ගෑණි web browser එක clean කරන්න ගිහින් password එකත් එක්ක clean කරලා. දැන් අලුත් ආත්මයක් අරන් ආවා.
     
    • Haha
    Reactions: Kalegana

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    crazybuddy
    jasonrulz
    aruna47
    urajdrlk
    dath kibula
    rovin
    r.pathirana

    තව හිටියා බන් මතක නෑ
    :love: :love:
    2007 මම ආවෙ

    ඉස්සර ෆිල්ම් ගත්තෙ ්මිගාර අයියාගෙන්
    බෙහෙත් අහගත්තේ වතිලයගෙන්. ඇත්තටම දැන් වතිලයියා නැද්ද
    සුදුපුසාගේ කතා ඇහුවා
    නැකත්රාලගේ නැකත් සායනේ කෙන්දර බැලුවා
    අර නැති උන සැසලිට් ගේ රෙඩියෝව ඇහුවා
    බ්ලැකාගේ බ්ලැකාලන්තේ කොමෙන්ට් කියෙව්වා
    ඇන්ඩ්‍රොයිඩ් වැස්සේ අම්බානෙක තෙමුණා ඇන්ඩෝ‍රයිඩ් ආව කාලේ

    යකෝ මගේ ජීවිතෙන් සැලකිය යුතු කාලයක් මම එලකිරියේ හක්කලන් කරලා තියෙනවාත හික්ස්
    :love::love::love::D
    ------ Post added on Aug 2, 2023 at 9:58 PM

    මාලු අයියා :love: :D
    ------ Post added on Aug 2, 2023 at 9:59 PM
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    වර්ශ 2006 සිට එළකිරීයේ සාමාජිකයෙකී. කණගාටුවෙන් වුවත් කියන්නට ඔනා ඉස්සර වගේ වෑදගත් නුල් මෙහි නොමෑති බව.