පරණ අමුද්‍රව්‍ය දාලා හදන සුපිරි කේක් Caravan Fresh

randika078

Well-known member
  • Jan 27, 2008
    576
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    පරණ අමුද්‍රව්‍ය දාලා හදන සුපිරි කේක් Caravan Fresh

    බලන්න මෙයාලගෙ තියෙන හැදියාව

    20258021_10155517986199648_8458676417377073563_n.png

    මේ Company එකේ නම Madina Foods Pvt Ltd. මෙයාලා, Master Bakers නමින් කේක් නිෂ්පාදන අමුද්‍රව්‍ය වෙළඳපොළට දානවා. කල් ඉකුත් වූ අමුද්‍රව‍ය වලට අලුත් ලේබල් ගහලා වෙලදපලට දාන්නෙ මුන්
    Caravan Fresh නමින් කේක් සහ අනෙක් කෙටි ආහාර අලෙවි කරන අවන්හල් ජාලයක් පවත්වාගෙන යනවා.
    මුන්ගෙන් මිනිස්සු කොච්චර කේක් ගන්නව ඇත්ද.

    හිරු CIA එකෙන් අහු කරගත්ත එකේ වීඩියෝ එක මේ තියෙන්නෙ
    https://www.youtube.com/watch?v=0MlbHFbQLQ8

    මේ තියෙන්නෙ Google Map Location එක
    https://www.google.com/maps/place/Caravan+Head+Office/@6.9956379,79.8914599,16z/
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    MASTER BAKERS.
    CARAVAN FRESH
    MADINA FOODS (PVT) LTD

    මුස්ලිම් වුන් මිනිස්සුන්ට වසමයි කවනනේ මේ ආයතන සීල් තියන්නේ නැත්තේ ඇයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෝටි එකහමාරක කල් ඉකුත් වූ කේක් - බේකරි නිෂ්පාදන මුද්‍රා තබයි

    මෙරට සංචාරක හෝටල් වලට සහ ආපන ශාලා වලට කේක් සහ කෙටි ආහාර සපයන ප්‍රමුඛ පෙළේ සමාගමකට අයත් වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා කල් ඉකුත් වූ කේක් සහ බේකරි අමුද්‍රව්‍ය කිලෝ 17,500 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
    අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය වල වටිනාමක රුපියල් කෝටි 1 1/2 ට අධික බව එම අධිකාරිය පැවසීය.
    මෙම ස්ථානය වටලන අවස්ථාවේ එහි සේවකයන් පිරිසක් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය වල ලේබල් ඉවත් කර ඒවා සඳහා නව ලේබල් අලවමින් සිටි බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
    මෙම ස්ථානය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරි ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව අද (02) මෙම වැටලීම සිදුකර තිබිණි.
    මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් කස්ටඩ් පවුඩර්, පාන් සෑදීමට ගන්නා වෝල් කොර්න්, මෆින් මික්ස්, ප්‍රේස්ට්‍ර් සඳහා භාවිතා කරන බටර් වර්ග, සමෝසා සෑදීමට ගන්නා පිටිවලින් සෑදු ෂීට්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම, වර්ග තිබූ බවත් මේවා 2019.5.13 දින හා 2019.12.06 කාලය අතර කල් ඉකුත් වූ ඒවා බවද පාරිභෝගිය අධිකාරි පවසයි.
    මෙම ප්‍රධාන පෙළේ ආයතනය ආහාර නිෂ්පාදන සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය, යන රටවල් වලින් ආනයනය කර වෙළෙඳ පොළට හා සංචාරක හෝටල් වලට සැයපීම සිදුකරන බවට විමර්ශණයේ දී හෙළි වු බවද පාරිභෝගිය අධිකාරිය සඳහන් කරයි.
    අදාල සමාගමට එරෙහිව ඉදිරි සතියේ නඩු පැවරීමට නියමිතව ඇති අතර එම කල් ඉකුත් වූ භාණ්ඩ සහිත ගබඩාවට මුද්‍රා තබා එයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    බලන්න මෙයාලගෙ තියෙන හැදියාව

    20258021_10155517986199648_8458676417377073563_n.png

    මේ Company එකේ නම Madina Foods Pvt Ltd. මෙයාලා, Master Bakers නමින් කේක් නිෂ්පාදන අමුද්‍රව්‍ය වෙළඳපොළට දානවා. කල් ඉකුත් වූ අමුද්‍රව‍ය වලට අලුත් ලේබල් ගහලා වෙලදපලට දාන්නෙ මුන්
    Caravan Fresh නමින් කේක් සහ අනෙක් කෙටි ආහාර අලෙවි කරන අවන්හල් ජාලයක් පවත්වාගෙන යනවා.
    මුන්ගෙන් මිනිස්සු කොච්චර කේක් ගන්නව ඇත්ද.

    හිරු CIA එකෙන් අහු කරගත්ත එකේ වීඩියෝ එක මේ තියෙන්නෙ
    https://www.youtube.com/watch?v=0MlbHFbQLQ8

    මේ තියෙන්නෙ Google Map Location එක
    https://www.google.com/maps/place/Caravan+Head+Office/@6.9956379,79.8914599,16z/

    ඔව් එහෙම අයගෙ එකක් තමා ආරංචිය

    4608381.gif

    තුඃ නොදකිං...!!
     
    • Like
    Reactions: tharinduncc

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොනවා හරි ජරාවක් වික්කොත් ඕකුන් කොනක ඉන්නවා. මිනිස්සුන්ට ජරාව කවන එවුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ. මරන දඩුවම දෙන්න ඕනේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොනවා හරි ජරාවක් වික්කොත් ඕකුන් කොනක ඉන්නවා. මිනිස්සුන්ට ජරාව කවන එවුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ. මරන දඩුවම දෙන්න ඕනේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පානදුරේ එකේ හවසට එළියේ ඉදන් පෝලිම .. නිකන් දෙනවා වගේ .. මුන් මොරටුවෙත් එකක් දැම්මා ..
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    මුන් පත්තරේ දැන්වීමක් දාලා මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලලා තිබුනා. පස්සේ නම වෙනස් කරලා වෙන කොම්පැනි එකක නමින් කරන්නේ. ඒ දැන්වීම නැද්ද?
     
    • Like
    Reactions: U-tag