පරණ ඉලෙක්ට්‍රික් බඩු දෙන්න තැනක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    පරණ ඉලෙක්ට්‍රික් බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නෙ නුවර අවට? ඕනෙම එකක් ගන්නවද? සමහර ඒව වැඩ කරනවා දන්න තැනක් තියනවනම් කියහන්කො
     
    • Like
    Reactions: fallend

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    ඇයි බොලාගෙ පැත්තෙ එන්නෙ නැද්ද යකඩ බඩු ගන්න ඩිමෝ බට්ටො?