පරණ ඉලෙක්ට්‍රික් බඩු ගන්න තැනක් කොහෙද තියෙන්නෙ නුවර අවට? ඕනෙම එකක් ගන්නවද? සමහර ඒව වැඩ කරනවා දන්න තැනක් තියනවනම් කියහන්කො