මම උඹලට කලින් කියල ඇති. මම අතවර කේස් එකක් නිසා ගේ වෙලා හිටියා. (හැබැයි ඊට කලින් මම ස්ට්‍රේට්.)
ආපහු ට්‍රයි කරල කරල ස්ට්‍රේට් උණා. ඒත් මම අදුරන ගේ උන් එක්ක තාම කතා කරනවා සෝෂල් මීඩියා වලින් එහෙම. සමහර විට පොඩි පොඩි ට්‍රිප් එහෙමත් ගියා. කොරෝනා ඉවර වෙලා යන්නත් කතා කරගෙන ඉන්නවා. ඒව නම් වැරදියට ගන්න එපා. උන් යාළුවො විදියට මිසක් වේසකමට ආශ්‍රය කරන උන් නෙමෙයි. ඒ උණාට උන් එක්ඛ කතා කරන්න ගියා ම සෙට් වෙන්න ගියා ම මට මාත් ගේ සීන් එකේ හිටියා කියල මතක් වෙනවා. Guilty එකක් මට මං ගැන තරහක් එනවා. මම උන්ව ආශ්‍රය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න හිතෙනවා. ඒ විධියට පරණ යාළුවො එහෙම හලපු උන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාපන්. මට උපදෙසක් ඕන. උඹලා එහෙම පරණ උන්ව අතෑරපු එක ගැන දැන් පසු තැවෙනවා ද?