පරණ-කාර්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    කව්ද එළකිරි එකේ පරණ කාර් වලට කැමති? අද උදේ කොළඹ එන ගමන් මාවනැල්ල හරියේ මේ ටික දැකලා ෆොටෝ ගත්තේ. සුපිරි භාණ්ඩ ටික. ;)

    WP_20150309_001.jpg


    WP_20150309_003.jpg


    WP_20150309_002.jpg


    WP_20150309_004.jpg


    WP_20150309_010.jpg


    WP_20150309_006.jpg


    WP_20150309_007.jpg


    WP_20150309_012.jpg


    WP_20150309_005.jpg


    WP_20150309_011.jpg


    WP_20150309_013.jpg


    WP_20150309_008.jpg


    WP_20150309_009.jpg


    WP_20150309_014.jpg


    WP_20150309_015.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි මචං. එකක් ගන්න තිබුනනම් කියල හිතෙනවා.
    මෙන්න මේකක් එලවලා බලන්න මාර ආසාවක් තියනවා.

    WP_20150309_003.jpg

    You must spread some Reputation around before giving it to rochel1977 again.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    විකුණන පොර කිව්වේ ලක්ෂ 2 ඉඳලා ලක්ෂ 20 වෙනකන් තියනවලු. පොර ගාව මාර කලෙක්ෂන් එකක් තියෙන්නේ මේ පරණ කාර්. හැබැයි මෑන්ස් වැඩිය කැමති නෑ පබ්ලික් වෙන්න. :(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේක තියෙන්නේ නෙලුම්දෙනියේ
    20150307_090929.jpg


    මේක අපේ ගෙදර ඉස්සරහා නවත්තලා තිබුණා මුළු දවසම :D

    WP_20150306_001.jpg
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    maru maru. ai bun dan minissu parene wahane drive karenne natthe lede dene hindade?hadaagene duwanne baride bung
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පුදුමයි නේ බොල පට්ට එකතුවක් තියනවනේ මිනිහා ගාව :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පට්ට වන්ඩි ටික බන්ස්ලා, ඕවට පාර්ට්ස් තියනවද බන් තාම, හදිසියක් උනොත් පිටරටින් ගෙන්න ගන්නව ඇති නෙහ් අර කැලැසික් කාර් කල්බ් එක හරහා...එල එල :cool: