පරණ කාලේ කාර් එකක්

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පරණ කාලේ කාර් එකක්

    පරණ කාලේ ශ්‍රී නම්බර් තියෙන කාර් එකක් සුපිරි කාර් එකක් වෙලා (Photos)








    Car.png












    http://www.gossipking.lk/2016/01/03/4199/
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    නොදකින්. යකෝ පරන එක හොදයි මේ හුචක්කුවට වෑඩිය. ඕක හදපු එකා නම් අමු පොන්නයෙක් වෙන්න ඕන.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම වෙනස් කරන එක අවුලක් නැද්ද බන්, මාරු කරන්න බැරි දේවල් තියෙනව් නේද වාහනවල. :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම වෙනස් කරන එක අවුලක් නැද්ද බන්, මාරු කරන්න බැරි දේවල් තියෙනව් නේද වාහනවල. :oo:
    :yes::yes:බයික් එකක් පොඩ්ඩ්ක් වෙනස් කරාම මරා ගන්ඩ එන පොලිස් කාරයො මේවට මොනවත් කියන් නැතුව ඇති,
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හැබැයි මචන් මම නම් කියන්නෙ මේක කරල තියෙන්නෙ හොදම වැඩ්ඩෙක්.
    design පැත්තෙ අඩු පාඩු තිබ්බට paint එක මාර quality. අනික තමයි බලන්න bonnet එකෙයි, lights & doors වටෙයි gap එහෙම නියමෙට තියල තියනව.
    තව ඩෙයක් තමයි පිටි පස්සෙ fix mirror එකයි එතන ඇතුලෙ upholsting නියමෙටම හදල තියනව. (photo වල පේන විදිහට) ඒ අතින් බලද්දි design එක පොඩ්ඩක් upset උනත් මට හිතෙන්නෙ මාර වැඩ්ඩෙක් තමයි අතගහල තියෙන්නෙ කියල.

    මෙක A/C ත් තියනව මට හිතෙන්නෙ. බලන්න පාරෙ වතුර වැටිල තියන හැටි.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ ඇයි බං ....??????
    2.gif
    8.gif
    6.gif

    අපරාදෙ බං ලස්සන ලාන්සර් එක. කාලනෙ ඒක :(:(:frown::frown::frown::frown::frown:

    993839_10153176284146104_209503840221005391_n.jpg


    මොන හිතකින් මේ අපරාදෙ කලාද මන්දා, අකුලෝලම යන්න ඕන කරපු බැල්ලිගෙ පුතාට නම්
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම දන්නා හැටියට ඕක හොද බාස් කෙනෙක් ගේ වාහනයක්...පොර ම තමයි ඕක ඔය විදියට හදලා තියෙන්නේ..ලංකාවේ ඔය අමුතු බොඩි කිට් හිට් වෙච්ච කාලෙම තමයි ඕකත් හදලා එලියට ආවේ මතක හැටියට..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපරාදෙ බං ලස්සන ලාන්සර් එක. කාලනෙ ඒක :(:(:frown::frown::frown::frown::frown:

    993839_10153176284146104_209503840221005391_n.jpg


    මොන හිතකින් මේ අපරාදෙ කලාද මන්දා, අකුලෝලම යන්න ඕන කරපු බැල්ලිගෙ පුතාට නම්

    යුෂ්මතා පැරණි කාර් ලෝලියෙක්ද?:rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;20483353 said:
    ජන්තු අයියාද එසේමය...:cool:

    මට පට්ටදුකයි බන් මෙහෙම කරල තියෙනවා දැක්කාම. ගස් ගෙවල හඩු අපත වේ#ගෙ පුතෙක් මූ නම් :(