ඕක කරපු ගෙරි බලල්ට හෙණහතම ගහලා ඌ මකබෑවිලා යන්න ඕනා![]()
මල්ලි.. උඹේ කමෙන්ට් එක දැකලා කොපමන කාර්ය බහුල උනත් මේ දේ ලියන්න හිතුනා..මමත් පරන කාර් වලට ආසා කෙනෙක්..
ඒ වගේම විරල ඔරිජිනල් පරන කාර් එකක අයිති කාරයෙක්..
මමත් පරන කාර් මොඩිෆයි කරලා විනාශ කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ.
.
ඒත් උඹට මේ විදියට අශිෂ්ට විදියට සාප කරන්න තරම් මේ කාර් එක මේ විදියට මොඩිෆයි කරපු කෙනා වැරැද්දක් කරලා නෑ.. ඒක ඒ මනුස්සයගෙ අයිතිය සහ කැමැත්ත..
මේ විදියට හරි මේ දේ ලියන්න හිතුනෙ එලකිරීයෙ වාහන ත්රෙඩ්වල පහත් කමෙන්ට් දකින්න තියෙන අකමැත්ත නිසා..මොකද කාර්යබහුල නිසා නිතරම දෙයක් ලියුවෙ නැතත් අපි අසාවෙන් තවමත් කියවන නිසා..

අපරාදෙ බං ලස්සන ලාන්සර් එක. කාලනෙ ඒක
![]()
මොන හිතකින් මේ අපරාදෙ කලාද මන්දා, අකුලෝලම යන්න ඕන කරපු බැල්ලිගෙ පුතාට නම්
mata nan hitenne wena deyak...design eka lassanai...but...oya lancer ekata boku alloweel ekak gahala paint karala sticker gahala gattama ena penuma oya aluth model eke ne...
sirawatama...meka lancer flat light ekak wenna one...mn gawa tiyenne meke 13sri lancer wagon eka...e thibunu parana penume thibunu gemma oya aluth design eke ne...

අපරාදෙ බං ලස්සන ලාන්සර් එක. කාලනෙ ඒක
![]()
මොන හිතකින් මේ අපරාදෙ කලාද මන්දා, අකුලෝලම යන්න ඕන කරපු බැල්ලිගෙ පුතාට නම්
මල්ලි.. උඹේ කමෙන්ට් එක දැකලා කොපමන කාර්ය බහුල උනත් මේ දේ ලියන්න හිතුනා..මමත් පරන කාර් වලට ආසා කෙනෙක්..
ඒ වගේම විරල ඔරිජිනල් පරන කාර් එකක අයිති කාරයෙක්..
මමත් පරන කාර් මොඩිෆයි කරලා විනාශ කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ.
.
ඒත් උඹට මේ විදියට අශිෂ්ට විදියට සාප කරන්න තරම් මේ කාර් එක මේ විදියට මොඩිෆයි කරපු කෙනා වැරැද්දක් කරලා නෑ.. ඒක ඒ මනුස්සයගෙ අයිතිය සහ කැමැත්ත..
මේ විදියට හරි මේ දේ ලියන්න හිතුනෙ එලකිරීයෙ වාහන ත්රෙඩ්වල පහත් කමෙන්ට් දකින්න තියෙන අකමැත්ත නිසා..මොකද කාර්යබහුල නිසා නිතරම දෙයක් ලියුවෙ නැතත් අපි අසාවෙන් තවමත් කියවන නිසා..
ඔව් බං...
පොඩ්ඩක් ඇඩෙන්නත් ආවා බං.ලාන්සර් එක විනාස කරල තියන හැටි දැක්කම.හිත වාවන්නෙ නෑ අප්පා...අර පරණ අහිංසක මූණ තියන ලස්සන කාර් එකට යක්ෂ පෙනුමක් දීල චික් විතරක්.

![]()
![]()
![]()
ඉතින් සාප නොකර මොනව කරන්නද බන්![]()
ඔය උඩ ෆොටෝ එකේ තියන 7ශ්රී ලාන්සර් එක උඹේද බං?