පරණ කාලේ කාර් එකක්

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ඕක කරපු ගෙරි බලල්ට හෙණහතම ගහලා ඌ මකබෑවිලා යන්න ඕනා :yes:

මල්ලි.. උඹේ කමෙන්ට් එක දැකලා කොපමන කාර්ය බහුල උනත් මේ දේ ලියන්න හිතුනා..මමත් පරන කාර් වලට ආසා කෙනෙක්..
ඒ වගේම විරල ඔරිජිනල් පරන කාර් එකක අයිති කාරයෙක්..

මමත් පරන කාර් මොඩිෆයි කරලා විනාශ කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ.
.
ඒත් උඹට මේ විදියට අශිෂ්ට විදියට සාප කරන්න තරම් මේ කාර් එක මේ විදියට මොඩිෆයි කරපු කෙනා වැරැද්දක් කරලා නෑ.. ඒක ඒ මනුස්සයගෙ අයිතිය සහ කැමැත්ත..

මේ විදියට හරි මේ දේ ලියන්න හිතුනෙ එලකිරීයෙ වාහන ත්‍රෙඩ්වල පහත් කමෙන්ට් දකින්න තියෙන අකමැත්ත නිසා..මොකද කාර්යබහුල නිසා නිතරම දෙයක් ලියුවෙ නැතත් අපි අසාවෙන් තවමත් කියවන නිසා..
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් ඒ වුනත් තරහ ආවාම ඉතින් ඒක පිට කරල දාන්න එපැයි. මූ කරල තියෙන බලු වැඩේට නම් මෙහෙම සාප කරල මදි. වචන සැර වැඩි නම් සමාවෙන්න ඕනා :sorry:
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    mata nan hitenne wena deyak...design eka lassanai...but...oya lancer ekata boku alloweel ekak gahala paint karala sticker gahala gattama ena penuma oya aluth model eke ne...
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    මල්ලි.. උඹේ කමෙන්ට් එක දැකලා කොපමන කාර්ය බහුල උනත් මේ දේ ලියන්න හිතුනා..මමත් පරන කාර් වලට ආසා කෙනෙක්..
    ඒ වගේම විරල ඔරිජිනල් පරන කාර් එකක අයිති කාරයෙක්..

    මමත් පරන කාර් මොඩිෆයි කරලා විනාශ කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ.
    .
    ඒත් උඹට මේ විදියට අශිෂ්ට විදියට සාප කරන්න තරම් මේ කාර් එක මේ විදියට මොඩිෆයි කරපු කෙනා වැරැද්දක් කරලා නෑ.. ඒක ඒ මනුස්සයගෙ අයිතිය සහ කැමැත්ත..

    මේ විදියට හරි මේ දේ ලියන්න හිතුනෙ එලකිරීයෙ වාහන ත්‍රෙඩ්වල පහත් කමෙන්ට් දකින්න තියෙන අකමැත්ත නිසා..මොකද කාර්යබහුල නිසා නිතරම දෙයක් ලියුවෙ නැතත් අපි අසාවෙන් තවමත් කියවන නිසා..

    sampurnayema ekagai aiye...
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    අපරාදෙ බං ලස්සන ලාන්සර් එක. කාලනෙ ඒක :(:(:frown::frown::frown::frown::frown:

    993839_10153176284146104_209503840221005391_n.jpg

    මොන හිතකින් මේ අපරාදෙ කලාද මන්දා, අකුලෝලම යන්න ඕන කරපු බැල්ලිගෙ පුතාට නම්

    sirawatama...meka lancer flat light ekak wenna one...mn gawa tiyenne meke 13sri lancer wagon eka...e thibunu parana penume thibunu gemma oya aluth design eke ne...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mata nan hitenne wena deyak...design eka lassanai...but...oya lancer ekata boku alloweel ekak gahala paint karala sticker gahala gattama ena penuma oya aluth model eke ne...

    sirawatama...meka lancer flat light ekak wenna one...mn gawa tiyenne meke 13sri lancer wagon eka...e thibunu parana penume thibunu gemma oya aluth design eke ne...

    so63x0.jpg

    j0wa3o.jpg

    2ewmwzn.jpg

    ඉතින් සාප නොකර මොනව කරන්නද බන් :sorry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඒකේ තියෙන්නේ steering wheel එකක් නෙමෙයි, steering squire එකක්නේ
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    අපරාදෙ බං ලස්සන ලාන්සර් එක. කාලනෙ ඒක :(:(:frown::frown::frown::frown::frown:

    993839_10153176284146104_209503840221005391_n.jpg

    මොන හිතකින් මේ අපරාදෙ කලාද මන්දා, අකුලෝලම යන්න ඕන කරපු බැල්ලිගෙ පුතාට නම්

    පොඩ්ඩක් ඇඩෙන්නත් ආවා බං.ලාන්සර් එක විනාස කරල තියන හැටි දැක්කම.හිත වාවන්නෙ නෑ අප්පා...අර පරණ අහිංසක මූණ තියන ලස්සන කාර් එකට යක්ෂ පෙනුමක් දීල චික් විතරක්.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මල්ලි.. උඹේ කමෙන්ට් එක දැකලා කොපමන කාර්ය බහුල උනත් මේ දේ ලියන්න හිතුනා..මමත් පරන කාර් වලට ආසා කෙනෙක්..
    ඒ වගේම විරල ඔරිජිනල් පරන කාර් එකක අයිති කාරයෙක්..

    මමත් පරන කාර් මොඩිෆයි කරලා විනාශ කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ.
    .
    ඒත් උඹට මේ විදියට අශිෂ්ට විදියට සාප කරන්න තරම් මේ කාර් එක මේ විදියට මොඩිෆයි කරපු කෙනා වැරැද්දක් කරලා නෑ.. ඒක ඒ මනුස්සයගෙ අයිතිය සහ කැමැත්ත..

    මේ විදියට හරි මේ දේ ලියන්න හිතුනෙ එලකිරීයෙ වාහන ත්‍රෙඩ්වල පහත් කමෙන්ට් දකින්න තියෙන අකමැත්ත නිසා..මොකද කාර්යබහුල නිසා නිතරම දෙයක් ලියුවෙ නැතත් අපි අසාවෙන් තවමත් කියවන නිසා..

    Agree with you
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බං...

    පොඩ්ඩක් ඇඩෙන්නත් ආවා බං.ලාන්සර් එක විනාස කරල තියන හැටි දැක්කම.හිත වාවන්නෙ නෑ අප්පා...අර පරණ අහිංසක මූණ තියන ලස්සන කාර් එකට යක්ෂ පෙනුමක් දීල චික් විතරක්.

    :(:(:(:sorry::sorry::sorry: