beriwelawath car eka ayithikaraya me thred eka beluwoth minihata jiwitheta car epaweyi.............![]()

මොන අපරාධයක්ද මුන් මේ කාර් එකට කරලා තියෙන්නේ
අපරාදේ කාර් එක කාල
බලපන්කො මේ සෙට් එක මේ කාර් එක හදලා අරන් තියෙන හැටි
සුපිරිම සෙට් එකක්
https://www.facebook.com/indian.indiann/photos/?tab=album&album_id=1060110150709416
නොදකින්. යකෝ පරන එක හොදයි මේ හුචක්කුවට වෑඩිය. ඕක හදපු එකා නම් අමු පොන්නයෙක් වෙන්න ඕන.
ඕක කරපු ගෙරි බලල්ට හෙණහතම ගහලා ඌ මකබෑවිලා යන්න ඕනා![]()