පරණ කාලේ කාර් එකක්

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    beriwelawath car eka ayithikaraya me thred eka beluwoth minihata jiwitheta car epaweyi.............:baffled::oo::confused:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොන අපරාධයක්ද මුන් මේ කාර් එකට කරලා තියෙන්නේ
    අපරාදේ කාර් එක කාල


    බලපන්කො මේ සෙට් එක මේ කාර් එක හදලා අරන් තියෙන හැටි
    සුපිරිම සෙට් එකක්

    https://www.facebook.com/indian.indiann/photos/?tab=album&album_id=1060110150709416
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මොන අපරාධයක්ද මුන් මේ කාර් එකට කරලා තියෙන්නේ
    අපරාදේ කාර් එක කාල


    බලපන්කො මේ සෙට් එක මේ කාර් එක හදලා අරන් තියෙන හැටි
    සුපිරිම සෙට් එකක්

    https://www.facebook.com/indian.indiann/photos/?tab=album&album_id=1060110150709416


    11.gif
    11.gif
    11.gif
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    මමත් ආසයි කාර් එකක් මොඩි කරන්න හැබැයි ඔහොම නෙමේ මම ආස ලයිට් මොඩි පාරක් දාන්න.

    පොඩ්ඩක් front , rear bumpers දාල , side skirt දාල. පොඩ්ඩක් ride හයිට් එක අඩු කරලා , ඇලෝයි wheel සෙට් එකක් දාල glasses light ටින්ට් එකක් දාල පොඩි ස්පොයිලර් එකක් දාල ගන්න , මේකනම් heavy modify එකක්නේ
    .

    maxresdefault.jpg


    10251309_504199079683907_1236375833_n.jpg


    maxresdefault.jpg