පරණ කාසි මල්ලක්

Jan 21, 2012
131
11
0
36
පරණ කාසි මල්ලක්

මචන්ලා අපේ සීයා එකතු කරපු පරණ කාසි තියෙන මල්ලක් හම්බ උනා,ගොඩක් පරණ කාසි තියෙනවා
1944- 1980 අතර කාලේ ඒවා . මට එක එක විකුනන්න වෙලාවක් නෑ, ගන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න තොග පිටින් දෙනවා. ebay කරන කෙනෙක්ට එහෙම වටිනවා.කැමති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ .
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව කාලයක් තියාගනින්.වටිනාකම වැඩි වෙනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මගේ ගාව අපේ තාත්ත එකතු කරපු මුද්දර පොත් 3 තියෙනව මුද්දර 1000 ට වැඩිය් පට්ට ලස්සනය්....

    නිකන් කිව්වෙ බන් දැන් ඒව කොහෙද දන්නෙ නැ,

    ගෙදර ගිහින් හොයල ආයෙ ලස්සනට හදන්න ඕන බන්..