පරණ කාසි මල්ලක්
මචන්ලා අපේ සීයා එකතු කරපු පරණ කාසි තියෙන මල්ලක් හම්බ උනා,ගොඩක් පරණ කාසි තියෙනවා
1944- 1980 අතර කාලේ ඒවා . මට එක එක විකුනන්න වෙලාවක් නෑ, ගන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න තොග පිටින් දෙනවා. ebay කරන කෙනෙක්ට එහෙම වටිනවා.කැමති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ .

සිය අරන් ගියා වගේ යද්දී අරන් යන්න තමා වෙන්නේ