පරණ කාසි වල Value එක ගැන දන්න කෙනෙක් ඉන්නවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,112
    113
    Mother Earth
    ඉස්සර කැස්ලිම් මුරියො එනව බන් සිංහල ගම් වලට පරණ කාසි එකතු කරනවා කියන්න. මම හිතන්නෙ උන් එන්නෙ ඔත්තු බලන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර කැස්ලිම් මුරියො එනව බන් සිංහල ගම් වලට පරණ කාසි එකතු කරනවා කියන්න. මම හිතන්නෙ උන් එන්නෙ ඔත්තු බලන්න.
    දැන් එනවා පරණ යකඩ එකතු කරන්න.. පුදුම විදිඅයට අරන් යනවා බඩු... පොල් කටු, වේලපු පොල් බෝතල් අරව මේවා හෙන ප්‍රොෆිට්1ක් වදිනව මයි හිතේ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,318
    3,929
    113
    ඉස්සර කැස්ලිම් මුරියො එනව බන් සිංහල ගම් වලට පරණ කාසි එකතු කරනවා කියන්න. මම හිතන්නෙ උන් එන්නෙ ඔත්තු බලන්න.
    ඔත්තු :oops:
     
    • Like
    Reactions: D_Mad

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    kasi tika kiyanna puluwan nam ganan kiyanna puluwan. godak kasi ganan aduyi bhawithawe godak thibila thiyana nisa.
    VOC kasi nam 300 idan thiyanawa 5000 wage wenakam
    satha bhage kaale ewath thiyanawa 300 idan 2000 withara wenakam
    massa kasith 300 idan thiyanawa
    larin kasi 5000 idan 14000 wage wenakam
    thuttu kala bhage ewa 2500 idan thiyanawa 6000 wage wenakam
    ran massa ran kahawanu ehemanm athi 45000 idan udata ewanam dekala ne
    (mewa kadawal wala wikunana price minissungen gaddi oyitath aduyi)
     

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    me link eken yanna parana coins wala value balanna
    https://www.vcoins.com/en/coins/world/asian_and_middle_eastern_coins/sri_lanka_ceylon-2141.aspx
    1603378932549.png