මේ ප්‍රෝග්‍රෑම් එක බලපන් මාරම නොස්ටැලජික් ෆීලින් එකක් එනවා කිරියේත් සහෝදරයෙක් ඉන්නවා නේද පරණ කැසට් තියන මට නම මතක නැ පුලුහන් නම් මෙන්ෂන් කරපල්ලා ...මට මු ගැනදුකයි අහිංසක කොල්ලෙක් කැරි සන්න අනිවා මුට අරිනවා ඔය කැසට් digitel කොපිස් ගහගන ඕක විකුනනවා
can doකැසට් කිහිපයක් තියෙනවා.... මේක digital MP3 කරන්නේ කොහොමද
High Quality Casset Player ekak aran Audio OUT karanna one PC ekata .කැසට් කිහිපයක් තියෙනවා.... මේක digital MP3 කරන්නේ කොහොමද

මමත් ඕක බැලුව ඊයේ.. මුගේ ගාව පට්ටම කලෙක්ෂන් එකක් තියෙන්නේ හැබැයි....
මෙන්න මේ ටික නියමයි...
වේලුපිල්ලේ අයියෙ
yes80-90 කාලේ කොටි බදාගෙන අඩන එක හෙනම trend එකක් නේ. සබද අපි කදු නොවෙමු එකෙත් කියන්නේ ඔය වගේ සීන් එකක්නේ.
ඔව් එකතමයි මාත් කියන්නේ හොරකම කපටිකම ඕකගේ ඇගේම තියෙන දෙයක් පවූ මු අහිංසක කොල්ලෙක්සන්න ඕකට අරිනව ඕව විකුනන්න ගියොත්.ඌත් හෙම මෝඩයි
කැසට් කියන්නේ ලොකු කාලයක් තියාගන්න බැරි Media එකක් නේ දැන් ඔවා පුස් කාලත් ඇති
ඔන්න ඕකනේ උඹට කෙල වෙන්නේ. මේ වීඩියෝ එක බලන්නේ නැතුව නිකං කමෙන්ට් එකක් දානවා. කමෙන්ට් දානවා නම් බලලා දාපංකෝ. ඌ ඒවා පුස් කන්නේ නැති වෙන්ඩ අවශ්‍ය විදිහට අහුරලා ලයිට් දාලා කරලා තියනවා.කැසට් කියන්නේ ලොකු කාලයක් තියාගන්න බැරි Media එකක් නේ දැන් ඔවා පුස් කාලත් ඇති