පරණ කැසට් කැ .සන්නා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මේ ප්‍රෝග්‍රෑම් එක බලපන් මාරම නොස්ටැලජික් ෆීලින් එකක් එනවා කිරියේත් සහෝදරයෙක් ඉන්නවා නේද පරණ කැසට් තියන මට නම මතක නැ පුලුහන් නම් මෙන්ෂන් කරපල්ලා ...මට මු ගැනදුකයි අහිංසක කොල්ලෙක් කැරි සන්න අනිවා මුට අරිනවා ඔය කැසට් digitel කොපිස් ගහගන ඕක විකුනනවා

     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    මමත් ඕක බැලුව ඊයේ.. මුගේ ගාව පට්ටම කලෙක්ෂන් එකක් තියෙන්නේ හැබැයි....


    මෙන්න මේ ටික නියමයි...

    වේලුපිල්ලේ අයියෙ

    80-90 කාලේ කොටි බදාගෙන අඩන එක හෙනම trend එකක් නේ. සබද අපි කදු නොවෙමු එකෙත් කියන්නේ ඔය වගේ සීන් එකක්නේ.
     
    • Like
    Reactions: War Fighter

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සන්න ඕකට අරිනව ඕව විකුනන්න ගියොත්.ඌත් හෙම මෝඩයි
    ඔව් එකතමයි මාත් කියන්නේ හොරකම කපටිකම ඕකගේ ඇගේම තියෙන දෙයක් පවූ මු අහිංසක කොල්ලෙක්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    ටිල්වින් මයිනා, මීහරක් අප්පුවා 88/89 ගල් කටස් උස්සගෙන කියල තියන සිංදු තමයි ඔය" වේළුපිල්ලෙ අය්යියෙ මට සමාවෙයන් " කියල...:ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කැසට් කියන්නේ ලොකු කාලයක් තියාගන්න බැරි Media එකක් නේ දැන් ඔවා පුස් කාලත් ඇති

    1994 -96 kale awa MJ ge sony VHS thinawa thama weda. 2015 imation dvd write karapu evagen bagayak withara dan weda ne
     
    • Wow
    Reactions: 2osama

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කැසට් කියන්නේ ලොකු කාලයක් තියාගන්න බැරි Media එකක් නේ දැන් ඔවා පුස් කාලත් ඇති
    ඔන්න ඕකනේ උඹට කෙල වෙන්නේ. මේ වීඩියෝ එක බලන්නේ නැතුව නිකං කමෙන්ට් එකක් දානවා. කමෙන්ට් දානවා නම් බලලා දාපංකෝ. ඌ ඒවා පුස් කන්නේ නැති වෙන්ඩ අවශ්‍ය විදිහට අහුරලා ලයිට් දාලා කරලා තියනවා.
     
    • Love
    Reactions: 2osama