ලේලන්ඩ් බස් එකක් යන්න පුලුවන් ගාන ඇලක් තියෙන්නේ. දැයට කිරුළට පාර ලොකු කරද්දි ඒ ඇල පටු කලා. එදා ඉදලා ලොකු වැස්සක් ආපු ගමන් පල්ලිය ගාව කඩ සෙට් එක යට වෙන්වා.මේ උඩහ garment factory ළඟ ඉඳල මුස්ලිම් පල්ලිය දක්වා තියන පදික වේදිකාව ඉදිකිරීමට පෙර. ඔතන යට තියෙන්නේ ගැඹුරු ඇලක්. ගොඩක් කඩ වලට ඔය ඇලට උඩින් පොල්කොට දාල තිබ්බ කියල කියන්නේ. ඕක හදල තියෙන්නේ කළුගල්ල මහත්තයා. අද තමා ඒකාලේ ෆොටෝ එකක් දැක්කේ.