පරණ කෑගල්ල නගරය

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,670
    3,583
    113
    මේ උඩහ garment factory ළඟ ඉඳල මුස්ලිම් පල්ලිය දක්වා තියන පදික වේදිකාව ඉදිකිරීමට පෙර. ඔතන යට තියෙන්නේ ගැඹුරු ඇලක්. ගොඩක් කඩ වලට ඔය ඇලට උඩින් පොල්කොට දාල තිබ්බ කියල කියන්නේ. ඕක හදල තියෙන්නේ කළුගල්ල මහත්තයා. අද තමා ඒකාලේ ෆොටෝ එකක් දැක්කේ.
    ලේලන්ඩ් බස් එකක් යන්න පුලුවන් ගාන ඇලක් තියෙන්නේ. දැයට කිරුළට පාර ලොකු කරද්දි ඒ ඇල පටු කලා. එදා ඉදලා ලොකු වැස්සක් ආපු ගමන් පල්ලිය ගාව කඩ සෙට් එක යට වෙන්වා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    ලේලන්ඩ් බස් එකක් යන්න පුලුවන් ගාන ඇලක් තියෙන්නේ. දැයට කිරුළට පාර ලොකු කරද්දි ඒ ඇල පටු කලා. එදා ඉදලා ලොකු වැස්සක් ආපු ගමන් පල්ලිය ගාව කඩ සෙට් එක යට වෙන්වා. අපි පල්ලියේ ඉන්නවා අල්ලාහ් දෙවියන් එන තෙක්
    මේ කොයි කාලේ ෆොටෝ ස් ද බ්‍රෝ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,670
    3,583
    113
    මේ කොයි කාලේ ෆොටෝ ස් ද බ්‍රෝ
    1965 විතර වගේ නේද? 40ගණන්වල තමයි ඔරලෝසු කණුව හැදුවා කියන්නේ මේකේ ඔරලෝසු කණුව තියනවා
    324553486_751483863162600_8264242880740641336_n.jpg
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,456
    113
    1965 විතර වගේ නේද? 40ගණන්වල තමයි ඔරලෝසු කණුව හැදුවා කියන්නේ මේකේ ඔරලෝසු කණුව තියනවාView attachment 244860
    අතීතයේ පටන් මුස්ලිම් ජනතාව බහුතරයක් ගැවසෙන වෙළදාමේ නිරත වෙන නගරයක්.
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    323
    662
    93
    Kandy
    අතීතයේ පටන් මුස්ලිම් ජනතාව බහුතරයක් ගැවසෙන වෙළදාමේ නිරත වෙන නගරයක්.
    මුස්ලිම් බහුතරයක් කියන්නනම් බැහැ. සංක්‍යාව අතින් නම් සිංහල ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණය වැඩියි. රෙදිපිලි + රන් බඩු නම් දෙමළ (ශ්‍රියානි වගේ). හැබැයි ඕනෙම දෙයක් ලේසියෙන්ම ගන්න නම් ඉතින් අතුකොරලේ තමයි. රෙදිපිළි + supermarket + hardware +consumer electronic items + bakery items +film halls ඉතින් අතුකොරලේ.