මන් ගාව ඒකිගෙ කන්ටැක්ට් නම්බර්ස් එහෙමත් නෑ සේව් කරල., ලිස්ට් එකෙන් ඩිලීට් කරල තියෙන්නෙ..
ඒකි ටෙලිග්රෑම් මුලින් හදල තිබ්බෙ , ආයෙ එකවුන්ට් එක ඩිලීට් කරල තිබිල ආයෙ ළඟදි හදලා එකවුන්ට් එකක්..
මට නොටිෆියක් ආව ටෙලිග්රෑම් එකට..
අඩෙ ඒකි ටෙලිග්රෑම් ඉන්න නම්බර් එක මට පෙන්නනවනෙ බන්
, පරණ තිබුන නම්බර් එකක් තමා ඒකත්. ඒ කියන්නෙ ඒකිගෙ contact list එකෙ මගෙ Number එක Save කරල තියෙනව කියන එකද?

personality 0i
next serial killer uba wend bri na 