පරණ කිරිය.... (චැට් රූම්)

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ දැක්කනේ... මම ආවෙත් නෑ.... දැන් ආතල් එකේ ඉමු.. ඉස්සර වගේ.... අද බඩියා කියලා කියලා තමා මේක දැම්මේත්... පරණ අය සෙට් වෙන්න.....
    එළ වැඩක්. අඩෝ ලබ්බව සෙට් උනාද? ඌ සද්දයක් නැහැ නේද?
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් ඉරිසීයා කාරයෝ රිටන් එක දෙන්න ලෑස්ති පිට ඉන්නවා වගේ...ටැග් වලින්ම පේනවා...:lol::lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එළ වැඩක්. අඩෝ ලබ්බව සෙට් උනාද? ඌ සද්දයක් නැහැ නේද?

    අපිට කිරිය එපා වෙනවා අසහන ත්‍රෙඩ් නිසාම... පරණ අය සෙට් වෙන්නයි මේක හැදුවේ....

    ලබ්බ මම එක්ක මල පැනලා.... පොඩ්ඩක් ශේප් කරන ගෙන්න ගමු... බුකියේ ඉන්නවා... වැඩිය කිරියේ නෑ... ගෙන්න ගමු,,,

    මල් බබා, ලබ්බ, සචියා, නුවන් අයියා, ගයන් අයියා... ඔක්කොම ගෙන්න ගමු... තව ඉන්නවා.. ඔක්කොම ගෙන්නගමු...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Ah ow bn dan avurudu dekak iwara wela.

    මම තව ටිකෙන් එන්නම්.... ආයේ ටිකක් පොත් බලාගන්න ඕනේ... තව දවස් 3යි ගේමට... ඔන්න මම නූල දැම්ම... මමත් 1H වගේ එන්නම්.... එතකම් ඇදගෙන පල....