පරණ කිරිය.... (චැට් රූම්)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,215
    31,950
    113

    මේ avatar එක
    avatar351617_16.gif
    මොකද්ද බං?:nerd:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    SLT හරි ලංකාබෙල් හරි පාවිච්චි කරන එකෙක් නැද්ද බං.. ඩයලොග් හුට්ටලම එපා වෙලා තියෙන්නෙ.. ආයිම මොකක්ද වෙලා බං.. මහ වේසම කනෙක්ෂන් එකක්.. :growl:
    Mama bell 4g... issara slt (mama phone eken inne.. kiyahan oona ekak) monawada danaganna onee..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගිය තැනක නුබ ඉන්න අදටත් හෙටත්..
    මං නුබට පණ වාගෙ ආදරෙ තවත්.. //

    කව්රුත්ම නෑනේ මට පෙම් කරන්නේ..
    මේ කුරිරු ලෝකේ මං තනිවෙලා..
    අම්මට හුකන්න..//
    පව් කාර ගමන මේ..
    හිත ගාව සොයනවා..
    දුප්පත් කම නිසා හිත වන්දි ගෙවනවා..
    ඇයි මෙසේ වෙන්වී ගියේ දෛවයයි කියා..
    පට්ට වේසියේ...//

    ගිය තැනක නුබ ඉන්න අදටත් හෙටත්..
    මං නුබට පණ වාගෙ ආදරෙ තවත්...

    :no:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගිය තැනක නුබ ඉන්න අදටත් හෙටත්..
    මං නුබට පණ වාගෙ ආදරෙ තවත්.. //

    කව්රුත්ම නෑනේ මට පෙම් කරන්නේ..
    මේ කුරිරු ලෝකේ මං තනිවෙලා..
    අම්මට හුකන්න..//
    පව් කාර ගමන මේ..
    හිත ගාව සොයනවා..
    දුප්පත් කම නිසා හිත වන්දි ගෙවනවා..
    ඇයි මෙසේ වෙන්වී ගියේ දෛවයයි කියා..
    පට්ට වේසියේ...//

    ගිය තැනක නුබ ඉන්න අදටත් හෙටත්..
    මං නුබට පණ වාගෙ ආදරෙ තවත්...

    :no:
    5MVQy_s-200x150.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Issara moodaana thred dan mathak wenakota hina yanawa bn.. mahanwenna onna menna hitiye..


    Habayi dan sil bidagena inne...
    :(
    දැනටත් ඒ වගේ තමයි බං.
    හැබැයි ඉස්සර වගේ වෙලාව නැහැ
    නැපි හෝදන්න එපැයි :baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(
    දැනටත් ඒ වගේ තමයි බං.
    හැබැයි ඉස්සර වගේ වෙලාව නැහැ
    නැපි හෝදන්න එපැයි :baffled:

    Sansaare.. apitath bandaama oka thama wenne.. oka samanya deyak.. thaama kade karanawa neda??

    Labba, mal baba ko??
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සසර කළකිරිල මහණ වෙන්න හිටිය බං.
    ඒ කාලේ දාපු එකක්.
    දැන් බැඳලා වන ගත වෙලා ඉන්නව :(

    මම උබ දාපු ත්‍රෙඩ් එකක් කියෙව්ව ඒ දවස් වල.
    මම හිතුවෙ උබ මහන වෙන්න ඇති කියල :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම උබ දාපු ත්‍රෙඩ් එකක් කියෙව්ව ඒ දවස් වල.
    මම හිතුවෙ උබ මහන වෙන්න ඇති කියල :D

    Siraa.. deyak ahanna be banen gema denne.. thred dammoth kalakirila daanne.. dannam niyamayi.. lassanata innawa..

    Mu sil bidaganna party ekata mamath giyane.. Labba giyaa, mal baba giya...