අවුරුදු ගාණකට පස්සෙන් අසාවෙන් ලෙජන්ඩ්ස් සෙමි ෆයිනල් මැච් එක බැලුවා.අපි දින්නා.
ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි මේ ආපු ගමන් ගැන.
ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි මේ ආපු ගමන් ගැන.
Last edited:
paradunada?අවුරුදු ගාණකට පස්සෙන් අසාවෙන් ලෙජන්ඩ්ස් සෙමි ෆයිනල් මැච් එක බැලුවා. ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි මේ ආපු ගමන් ගැන.

paradunada?![]()
දිනුම් බන්. මූට සයිකෝ.. බය වෙලා දැන්ම final පරදී කියලාAyyooo paradunada machan?

paradunada?![]()
බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.දිනුම් බන්. මූට සයිකෝ.. බය වෙලා දැන්ම final පරදී කියලා![]()
gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa.ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි
a kiyanne semi final gahalada
අපෝ නෑ . දිනන්න හොදට චාන්ස් එක තියනවා. දිනන්නේ බෝලින් වලින්. ඉන්දියාවට එංගලන්තේ ගැහුවා. අපිට 78ට out උනා. අනිත් හැම ටීම් එකක්ම ඉන්දියාවට ගහපු තරම් අපිට ගැහුවේ නෑ . හේරත් , කුලසේකර හරියට දැම්මොත් අනිත් උන්ට ගහපු ගැහිලි ගහන්න බෑ ඉන්දියාවටබලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.
ඇයි කුලේගෙ විකට් 5. පට්ට බංබලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.
gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa.
------ Post added on Mar 20, 2021 at 12:25 AM
කුලසේකර කියන්නේ කවුද නොදන්න සිලෙක්ටින් පොන්න වේසාවට දුක ඇතිඇයි කුලේගෙ විකට් 5. පට්ට බං