පරණ ගැම්මෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවෙමි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අවුරුදු ගාණකට පස්සෙන් අසාවෙන් ලෙජන්ඩ්ස් සෙමි ෆයිනල් මැච් එක බැලුවා.අපි දින්නා.
    ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි මේ ආපු ගමන් ගැන.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අවුරුදු ගාණකට පස්සෙන් අසාවෙන් ලෙජන්ඩ්ස් සෙමි ෆයිනල් මැච් එක බැලුවා. ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි මේ ආපු ගමන් ගැන.
    paradunada? :(
     
    • Like
    Reactions: hodakolla

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි

    a kiyanne semi final gahalada
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    දිනුම් බන්. මූට සයිකෝ.. බය වෙලා දැන්ම final පරදී කියලා :lol:
    බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.

    ෆයිනල් එක පැරදුනත් හරිම සන්තෝෂයි

    a kiyanne semi final gahalada
    gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa.
    ------ Post added on Mar 20, 2021 at 12:25 AM
     
    • Love
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.
    අපෝ නෑ . දිනන්න හොදට චාන්ස් එක තියනවා. දිනන්නේ බෝලින් වලින්. ඉන්දියාවට එංගලන්තේ ගැහුවා. අපිට 78ට out උනා. අනිත් හැම ටීම් එකක්ම ඉන්දියාවට ගහපු තරම් අපිට ගැහුවේ නෑ . හේරත් , කුලසේකර හරියට දැම්මොත් අනිත් උන්ට ගහපු ගැහිලි ගහන්න බෑ ඉන්දියාවට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.

    gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa.
    ------ Post added on Mar 20, 2021 at 12:25 AM
    ඇයි කුලේගෙ විකට් 5. පට්ට බං