Legend එක National Team කියල ආයෙ දැම්මනම්
හරි අලුත් හාල් පාරුවොන්ගෙ ශෝ එක විතරයි
හරි අලුත් හාල් පාරුවොන්ගෙ ශෝ එක විතරයි
ලංකාවෙ අළුත් හොඳ ටීම් එකක් ඉන්නවා බන් .අඩෝ ඩිලාගේ ,සනාගේ පරණ පාරවල් එහෙම්ම තියෙනවා. බෝල දාලා විකටුත් ගන්නවා. ඉස්සරහට ලේජන්ඩ්ලයි, දැන් ටීම් එකයි ගහලා අනිවා අළුත් එවුන් කන්න ඕනේ රිම යන්න.

නෑ ඉන්දියාවේ උන් හොර කරා කියන්න තමයි වැඩිපුර ඉඩ තියෙන්නේ.ෆයිනල් එක පැරදුනොත් මැච් එක ඉන්දියාවට වික්ක කියල අපේ උන් බනියිද දන්නේ නෑ![]()

Chinthaka Jayasinghe, Indika de Sarum ehema issara Hong Kong 6 a side gahuwa. Uta international gahanna ehemata set une na mathaka widihata.බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.
gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa.
------ Post added on Mar 20, 2021 at 12:25 AM