පරණ ගෙවල්, වලව් සහ භූත/ හොල්මන් සිද්ධි

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    Screenshot_20241227-232311_Chrome.jpg

    මේක මට අහන්න ලැබුණ පොඩි කතාවක්. හැබැයි ඇත්ත නැත්ත මම හරියට ම දන්නේ නැති උනත් ඇස් දෙකටම වලව්ව දැක්ක නිසා ඇත්ත කියලා කියන්න පුළුවන්

    මරවනාගොඩ වලව්ව තියෙන්නේ මැදවල කියන අපිට අල්ලපු ගමක. ගමක එහෙම වලව්ව ක් තියනවා කියලා හිතන්න බැහැ. මැදවල ඇතුලට යද්දී වෙලත් එක්ක වම්ල අත පැත්තේ තමයි තියෙන්නේ වලව්ව සම්පූර්ණයෙන්ම ඉදිකර ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය ට අනුව. පට්ටම පෙනුමක් තියෙන්නේ. දැක්ක ඕනේ කෙනෙකුට හිතනවා අපරාදේ මේක අත ඇරලා තියෙන්නේ, අරන් repair කරලා Hotel එකක් හරි කරන්න පුළුවන් නේ කියලා

    අන්තිමට වලව්ව අරන් තියෙන්නේ බීඩී හදන business එකක් තියෙන පොරක්. වලව්ව ගත්තට පස්සෙ ඒ මනුස්සයා නැත්තටම නැති වෙලා තියනවා. හේතුව widihata කියන්නේ උරුම නෑ කියලා. මරවනාගොඩ වලව්ව ට උරුම කම තියෙන්නේ රදළ පරපුරට අයිති ලේ නෑ කමක් තියෙන කෙනෙකුට කියලා කියන්නේ. වලව්ව පිට කෙනෙකුට යන්න දෙන්නේ නැ කියනවා එකේ තියෙන එක එක නොපෙනෙන බලවේග එක්ක
    ඒකයි ගන්න ගන්න කෙනාට කෙල වෙන්න හේතුව widihata කියන්නේ

    මම ආයේ ගිය වෙලාවක පින්තුර ටිකක් අරන් දාන්නම් elakiri එකේ. දැක්කම හිතාගන්න පුළුවන් වෙයි
    ------ Post added on Dec 28, 2024 at 12:02 AM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    මම කලින් තැනක කිව්වනේ අපේ අත්තම්මා මේ අවුරුද්දේ october මාසේ නැති උනා කියල. ඒ වගේම එයාගෙ අන්තිම කාලෙත් එච්චර හොඳ ට ගෙවුනේ නැහැ

    ඒ වගේම මම elakiri එකට ආවෙත් මේ වගේ ප්‍රශ්නයක් නිසා ඒකට උත්තර බලා පොරොත්තු වෙන් ( මගේ 1st thread eka)

    පස්සේ අපේ ගෙදර ප්‍රශ්න ගැන මට කෙනෙක් කිව්වා ඕවා ගැන දන්න කෙනෙක්. ඒ කාලේ අත්තම්මා ඉන්නවා ( මේ අවුරුද්දේ මැයි මාසයේ)

    පොඩි පූජාවක් කලා අපි. ඒ වෙලාවේදී අත්තම්මා ගැනත් කිව්වා. කවුද මේ _ _ කියන්නේ කියලා අකුරු දෙකක නමක් තියන ගැහැණු කෙනෙක් ගෙ නමක් කියල පූජාව කරන කෙනා. මම කිව්වා එහෙම කෙනෙක් නම් නැහැ මම දන්නෙත් නැහැ කියල. Passe කිව්වා, නැහැ එහෙම වෙන්න බැහැ අර නම කියලා මෙය ඉන්නවනේ ඔය ගෙදර අත්තම්මා ට meyagen අමනුෂ්‍ය බලපෑම් තියනවා කියලා. මොකද අපේ ගෙදර ගැන බලන්න ගියත් අපේ මහ ගෙදර ගැනත් කිව්වා අත්තම්මා එහෙ හිටියේ. අත්තම්මා ගැන ඇත්තටම ahuwe අන්තිම කාලේ පුදුම වදයක් අපිට දුන්නෙ

    මම හිතුවා මේ බොරුවක් වගේ කියන්නේ (පූජාව කරනකෙනා), මෙහෙම නමක් තියන ගැහැණු කෙනෙක් ගැන මම දන්නෙත් නැති නිසා. පස්සේ මම ගෙදර ඇවිල්ලා ඕක අම්මා එක්ක කිව්වා, මෙහෙම සිද්ධියක් ගැන කිව්වා, මෙහෙම නමකුත් කිව්වා, අන්න ඒ කෙනාගෙන් අමනුෂ්‍ය බලපෑම් තියනවා කියලාත් අත්තම්මා ට. හැබැයි එහෙම නම තියෙන මැරුණ කෙනෙක් වත් අපි දන්නේ නැනේ කියලා.

    එතකොට තමයි අම්මා කිව්වේ, අත්තම්මා ඔය නම කිය කිය කාටද කතා කරනවා කියලා ගොඩක් වෙලාවට. අම්මා තමයි අත්තම්මා ව බලාගත්ත කෙනා. එය දන්නවා ඔක්කොම.

    අපි නොදන්න දේවල් ඇති ඉතින් ගොඩක්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,875
    9,380
    113
    Tropical Island Of Sri Lanka

    adoooo ... monawada kale poojawen ithin?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    View attachment 244255

    මේක මට අහන්න ලැබුණ පොඩි කතාවක්. හැබැයි ඇත්ත නැත්ත මම හරියට ම දන්නේ නැති උනත් ඇස් දෙකටම වලව්ව දැක්ක නිසා ඇත්ත කියලා කියන්න පුළුවන්

    මරවනාගොඩ වලව්ව තියෙන්නේ මැදවල කියන අපිට අල්ලපු ගමක. ගමක එහෙම වලව්ව ක් තියනවා කියලා හිතන්න බැහැ. මැදවල ඇතුලට යද්දී වෙලත් එක්ක වම්ල අත පැත්තේ තමයි තියෙන්නේ වලව්ව සම්පූර්ණයෙන්ම ඉදිකර ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය ට අනුව. පට්ටම පෙනුමක් තියෙන්නේ. දැක්ක ඕනේ කෙනෙකුට හිතනවා අපරාදේ මේක අත ඇරලා තියෙන්නේ, අරන් repair කරලා Hotel එකක් හරි කරන්න පුළුවන් නේ කියලා

    අන්තිමට වලව්ව අරන් තියෙන්නේ බීඩී හදන business එකක් තියෙන පොරක්. වලව්ව ගත්තට පස්සෙ ඒ මනුස්සයා නැත්තටම නැති වෙලා තියනවා. හේතුව widihata කියන්නේ උරුම නෑ කියලා. මරවනාගොඩ වලව්ව ට උරුම කම තියෙන්නේ රදළ පරපුරට අයිති ලේ නෑ කමක් තියෙන කෙනෙකුට කියලා කියන්නේ. වලව්ව පිට කෙනෙකුට යන්න දෙන්නේ නැ කියනවා එකේ තියෙන එක එක නොපෙනෙන බලවේග එක්ක
    ඒකයි ගන්න ගන්න කෙනාට කෙල වෙන්න හේතුව widihata කියන්නේ

    මම ආයේ ගිය වෙලාවක පින්තුර ටිකක් අරන් දාන්නම් elakiri එකේ. දැක්කම හිතාගන්න පුළුවන් වෙයි
    ------ Post added on Dec 28, 2024 at 12:02 AM
    අඩො ලෙසි නෙය්, සාලෙට ගිහින් හොල්මනට කැ ගැහුවා නම් "ඉන්නවා නම් සාම කාමිව හිටපන් නැත්නන් මෙ වලව්ව සමතලා කරලා ගෙයක් හදනවා" කියලා

    දික්කන්ද වලව්ව්ව කියන්නෙත් එහෙම තැනක් කියලා සමහරු කියනවා නේද?

    3.jpg

    1.jpg

    2.jpg
    Ithin yako oka hondhata hadala paint karalaa light daala gaththa nam awulak na. Ohoma thibbama thamai yakku enne
    ------ Post added on Dec 28, 2024 at 7:40 AM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    දික්කන්ද වලව්ව්ව කියන්නෙත් එහෙම තැනක් කියලා සමහරු කියනවා නේද?

    3.jpg

    1.jpg

    2.jpg
    ඕකෙ ඇති පකේ හොල්මනක් නෑ මම ගිහින් තියනව. අයිති එකා ඉන්නෙ රට. ඌට පට්ට සල්ලි, උගෙ ජෙනරෙශන් එකෙන් පස්සෙ අතිති වෙන එකා ඕකෙ හෝටලයක් හදයි. Mark my word.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    adoooo ... monawada kale poojawen ithin?
    Oya thowil anam manam mukuthma kare na bn. Bera gahana siddi ehema mukuthma na
    Pirith ma wage kiyala, nathi una okkotama pin anumodan karala, ara wiyali salaka wage bag ekak hadala duppath paulakata ehema dunna. Ayee ayudhayak hadala ekkenkta dunna
    ( mokada eka kare ape seeya issara lee business karapu kenek. Eya nathi unata passe thama case wadi. Ape idame thama walala thiyala ayin kare. Ithin eya ayudhayak illanawa kiyala thibba ayin wenna 🤷. Porawak wage hadala eka gas kapana kenekta dunna seeya wenuwen)

    Aye sil ganna upasaka, upasikawakata sil andumak dunna ekath pin anumodan wenna kiyala

    Owa thama

    දික්කන්ද වලව්ව්ව කියන්නෙත් එහෙම තැනක් කියලා සමහරු කියනවා නේද?

    3.jpg

    1.jpg

    2.jpg
    Marawanagoda walawwath mee wage. Photos ganna balannam giyama
    ------ Post added on Dec 28, 2024 at 8:49 AM
     
    • Like
    Reactions: c gate

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    මාත් අහල තියෙනවා මැදවල කොහෙද උබ?
    Mama මැදවල නෙවෙයි. දවසක් ගිය මම එහෙ. එතකොට තමයි danagaththe

    අඩො ලෙසි නෙය්, සාලෙට ගිහින් හොල්මනට කැ ගැහුවා නම් "ඉන්නවා නම් සාම කාමිව හිටපන් නැත්නන් මෙ වලව්ව සමතලා කරලා ගෙයක් හදනවා" කියලා

    Ithin yako oka hondhata hadala paint karalaa light daala gaththa nam awulak na. Ohoma thibbama thamai yakku enne
    ------ Post added on Dec 28, 2024 at 7:40 AM
    Onna oya යට case eka krala hotel ekak gahanna thama mama kiyapu ekath aran තිබ්බේ කිව්ව කෙනා

    Eth karaganna bari una
    ------ Post added on Dec 28, 2024 at 8:54 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඕකෙ ඇති පකේ හොල්මනක් නෑ මම ගිහින් තියනව. අයිති එකා ඉන්නෙ රට. ඌට පට්ට සල්ලි, උගෙ ජෙනරෙශන් එකෙන් පස්සෙ අතිති වෙන එකා ඕකෙ හෝටලයක් හදයි. Mark my word.
    nope, lankawe inne....80+ naaki porak..unmarried
     
    • Like
    • Wow
    Reactions: MR.YOLO and sahan50