පරණ ගෙවල්, වලව් සහ භූත/ හොල්මන් සිද්ධි

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    මෙහ්... මම කැමතියි ඕක පරික්ශා කරලා බලන්න...

    හේතුව මගෙ ලග ඉන්නවා... ලංකාවේ රජෙක්ට ලගින්ම නෑකම් කියන කෙනෙක්.... ලගින්ම.... ලගම ලගයි....

    ඉස්සෙල්ලා කර්මය තේරුම් ගනින්.... ඒක 1000% ඇත්ත.... ඊට පස්සේ උබට ඔය වෙච්ච දේවල් තේරෙයි....
    ------ Post added on Dec 28, 2024 at 4:16 PM
    awoth balanna nam puluwan weyi, aithikaraya innawada danne na
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මෙහ්... මම කැමතියි ඕක පරික්ශා කරලා බලන්න...

    හේතුව මගෙ ලග ඉන්නවා... ලංකාවේ රජෙක්ට ලගින්ම නෑකම් කියන කෙනෙක්.... ලගින්ම.... ලගම ලගයි....
    උබට වයස කීයද
    ගම කොහෙද
     
    • Like
    Reactions: c gate and sahan50

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    apey maha gedara sadda ahena scn thibba amma ehema baya wela thibba e kale 2003-2004 ehe iddi sahena kal. dan ehe kawruth nathi hinda lagadi porakwa nawattuwa uta oya scene mukuth kiwweth na. mu kiyala raata awidina sadda ahenawa kiyala ge atule 😂 eetapasse thawa ekekwa aran awit tiyagena, poratath ahila. thaama kiyala na uta baya wei kiyala 😂 dan wikunanna dala tiyenne gedara :baffled: mannam mata wenakan owa wiswasa karan na habai :baffled:
     
    Ow oww experience ekak hambunama thama hariyatama danenne bn
     
    • Like
    Reactions: Nidarshana_k

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    Aperh ehmai. Holman case na eth hariyanne na. Gedarata arakshwak dala kattiya okkotma araksha sura danna kiwa. Eka surayak danna 15000 ynwa kiwwa.
    Ekane bn
    Okkomala salli issara karagannawa. Mata nam ethaninma epa wenawa

    Hariyatama owa krana kenek dan hoyaganna bari tharam bn. E minissu salli illana eke waraddak kiyanna ba dan api inneth commercialise wena lokeka nisa

    Apiath patta case bn. Hariyannema nane
     
    • Like
    Reactions: War Fighter

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    මොකක්ද මචං උබලට උනේ? විස්තරේ කියපන්කො බලන්න.
     
    • Like
    Reactions: sahan50

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කියෙව්වා මචං. ඊට පස්සේ මොකද කරේ? අලුත් විස්තර කොහොමද? තවත් කෙනෙක්ට උදව්වක් විදියට අප්ඩේට් එකක් දානවද
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කියෙව්වා මචං. ඊට පස්සේ මොකද කරේ? අලුත් විස්තර කොහොමද? තවත් කෙනෙක්ට උදව්වක් විදියට අප්ඩේට් එකක් දානවද
    Mama dannam update ekak. Mokada mama eka liyannama onee. Mama e siddiya dammata passe godak aya reply krala help kara. E nisa mama aniwarayen liyannam

    Eth thawama danena wenasak une naha ne. Ekai mama tikak balan inne. Hariyannema na thawama mukuth

    Thawa kenekta udawwak widihata mama අනිවාර්යයෙන්ම updates dennam
     
    • Like
    Reactions: Janatha Jhon

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Aperh ehmai. Holman case na eth hariyanne na. Gedarata arakshwak dala kattiya okkotma araksha sura danna kiwa. Eka surayak danna 15000 ynwa kiwwa.
    suree dammama gedarata kese vethath kapuvatanm hariyai wage.
    1735406612887.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    ado, ara Aluthgama Policiya ta kalin Left side eke hambena gedarath e wage :baffled: wena ewa wage newei. dakka gaman hithata enawa scene eka

    image-2024-12-28-230711927.png

    image-2024-12-28-230913502.png

    eye dakka suddo tikak selfy gagaha innawa :rolleyes: dan hodata idama sudda ehema karala. parata penawa hodata ge
     
    Last edited:
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    ado, ara Aluthgama Policiya ta kalin Left side eke hambena gedarath e wage :baffled: wena ewa wage newei. dakka gaman hithata enawa scene eka

    image-2024-12-28-230711927.png

    image-2024-12-28-230913502.png

    eye dakka suddo tikak selfy gagaha innawa :rolleyes: dan hodata idama sudda ehema karala. parata penawa hodata ge
    @lasankandy

    Athurugiriya*

    Oya walaw nam onema na bn
    ------ Post added on Dec 28, 2024 at 11:12 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,693
    2,789
    113
    ඔය පැති වල අමුතු මූසලකම එක තමා බන්. අර කඩුවෙල හංවැල්ල අතුරුගිරිය බියගම බැලුම්මහර වගේ පැති වල මුඩුම මුසලකමමයි ඔහෙත් තියෙන්නෙ.
    කොහෙද පකෝ කඩුවෙල බියගම මූසල. අපි මේ ෆුල් ආතල් එකේ ඉන්නෙ... :-D
    උබලගෙ මහ උන් පොඩි කාලෙ ඉදන් උබලගෙ ඔලු කාල තියෙන්නෙ. ගහක කොලයක් හුලගට හෙලඋනත් අම්මෝ හොල්මන් ඩුවපියෝ කියල. :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙද පකෝ කඩුවෙල බියගම මූසල. අපි මේ ෆුල් ආතල් එකේ ඉන්නෙ... :-D
    උබලගෙ මහ උන් පොඩි කාලෙ ඉදන් උබලගෙ ඔලු කාල තියෙන්නෙ. ගහක කොලයක් හුලගට හෙලඋනත් අම්මෝ හොල්මන් ඩුවපියෝ කියල. :lol:

    ඔහෙ මහ මුඩුම මූසල ගතියක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: sahan50

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය පැති වල අමුතු මූසලකම එක තමා බන්. අර කඩුවෙල හංවැල්ල අතුරුගිරිය බියගම බැලුම්මහර වගේ පැති වල මුඩුම මුසලකමමයි ඔහෙත් තියෙන්නෙ.
    කඩුවෙල- බියගම, අතුරුගිරිය-හෝකන්දර, බැලුම්මහර ලයින් එක එහෙම 88/89 භීෂණ සමයේ සැහෙන්න වැඩ දාපු පැති. හෝකන්දර එහෙම සය පුද්ගල ඝාතනයෙන් පස්සේ ඒ පැත්තේ මිනිස්සු තමුන් හෝකන්දර කියලත් කිව්වේ නැහැ කාලයක් යනකං.

    ඒ මතකේ නිසා වෙන්න ඇති ඔය පැති වල නම ඇහුවම ඔහොම හිතෙන්නේ.