View attachment 244255
මේක මට අහන්න ලැබුණ පොඩි කතාවක්. හැබැයි ඇත්ත නැත්ත මම හරියට ම දන්නේ නැති උනත් ඇස් දෙකටම වලව්ව දැක්ක නිසා ඇත්ත කියලා කියන්න පුළුවන්
මරවනාගොඩ වලව්ව තියෙන්නේ මැදවල කියන අපිට අල්ලපු ගමක. ගමක එහෙම වලව්ව ක් තියනවා කියලා හිතන්න බැහැ. මැදවල ඇතුලට යද්දී වෙලත් එක්ක වම්ල අත පැත්තේ තමයි තියෙන්නේ වලව්ව සම්පූර්ණයෙන්ම ඉදිකර ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය ට අනුව. පට්ටම පෙනුමක් තියෙන්නේ. දැක්ක ඕනේ කෙනෙකුට හිතනවා අපරාදේ මේක අත ඇරලා තියෙන්නේ, අරන් repair කරලා Hotel එකක් හරි කරන්න පුළුවන් නේ කියලා
අන්තිමට වලව්ව අරන් තියෙන්නේ බීඩී හදන business එකක් තියෙන පොරක්. වලව්ව ගත්තට පස්සෙ ඒ මනුස්සයා නැත්තටම නැති වෙලා තියනවා. හේතුව widihata කියන්නේ උරුම නෑ කියලා. මරවනාගොඩ වලව්ව ට උරුම කම තියෙන්නේ රදළ පරපුරට අයිති ලේ නෑ කමක් තියෙන කෙනෙකුට කියලා කියන්නේ. වලව්ව පිට කෙනෙකුට යන්න දෙන්නේ නැ කියනවා එකේ තියෙන එක එක නොපෙනෙන බලවේග එක්ක
ඒකයි ගන්න ගන්න කෙනාට කෙල වෙන්න හේතුව widihata කියන්නේ
මම ආයේ ගිය වෙලාවක පින්තුර ටිකක් අරන් දාන්නම් elakiri එකේ. දැක්කම හිතාගන්න පුළුවන් වෙයි
------
Post added on Dec 28, 2024 at 12:02 AM