ඉස්සර ගේම් එකක් තිබ්බා. පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්නකෝ.
2003, 2004 වගේ මන් සෙල්ලම් කලේ.
First person shoot
commando type game එකක්
ටීම් එකේ 6ක් විතර ඉන්නවා. ස්නයිපර් කෙනෙක්, මෙඩික් කෙනෙක් පවා. අපිට එයින් එක කැරක්ටර් එකක් තෝරගෙන සෙල්ලම් කරන්න පුළුවන්. අනිත් ටීම් මෙම්බර්ස්ලා අපිත් එක්කම මිෂන් එක ගහනවා.
Desert Storm නෙවෙයි.
පොඩ්ඩක් ගහපු කෙනෙක් ඉන්නවා නම් නම හොයලා දෙන්නකෝ.