පරණ ලයිසන් එක අළුත් කරගන්න

txtrider

Member
Mar 4, 2012
20
13
0
rep +
photo umba kalin aran giyaada? monawada okata geniyanna ona documents?

ෆොටෝ එතනින් ගත්තේ.. ඒකට වෙනම සල්ලි ගන්නෙ නැහැ. ජාතික හැදනුම්පතයි පරණ ලයිසන් එකයි විතරයි ගෙනියන්න ඕනෙ.